ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 අප්‍රියෙල් 7 පි.
  • අපේ ඉගැන්වීම් කට්ටලය දක්ෂ විදිහට පාවිච්චි කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපේ ඉගැන්වීම් කට්ටලය දක්ෂ විදිහට පාවිච්චි කරන්න
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සත්‍යය උගන්වන්න
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දක්ෂ ලෙස උගන්වන්න ලැබුණු මෙවලම්
    2015 අපගේ රාජ්‍ය සේවාව
  • සාකච්ඡාවකට යෝජනා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 අප්‍රියෙල් 7 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

අපේ ඉගැන්වීම් කට්ටලය දක්ෂ විදිහට පාවිච්චි කරන්න

බයිබලය සහ සඟරාවක් පාවිච්චි කරලා කෙනෙක්ට සාක්ෂි දරමින්

මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන වැඩේ දක්ෂ විදිහට කරන්න නම් අපි අපේ ඉගැන්වීම් කට්ටලය දක්ෂ විදිහට පාවිච්චි කරන්න ඉගෙනගන්න ඕනේ. විශේෂයෙන්ම ඒකේ තියෙන වැදගත්ම දේ වන බයිබලය දක්ෂ විදිහට පාවිච්චි කරන්න අපි පුහුණු වෙන්න ඕනේ. (2තිමෝ 2:15) ඒ වගේම ඒකේ තියෙන වෙනත් ප්‍රකාශනත් වීඩියෝත් දක්ෂ විදිහට පාවිච්චි කරන්න ඕනේ. අපි ඒ හැම දෙයක්ම කරන්නේ මිනිසුන්ට යේසුස්ගේ ගෝලයන් වෙන්න උදව් කරන අරමුණින් කියලා අමතක කරන්න එපා.a

ඉගැන්වීම් කට්ටලය තවත් දක්ෂ විදිහට පාවිච්චි කරන්න පුළුවන් කොහොමද? (1) ක්ෂේත්‍ර සේවා කණ්ඩායම භාර වැඩිමහල්ලාගෙන් උදව් ගන්න. (2) දක්ෂ ප්‍රචාරකයෙක් එක්ක, පුරෝගාමියෙක් එක්ක සේවයේ යන්න. (3) දිගටම පෙරහුරු කරන්න. දක්ෂ විදිහට ඉගැන්වීම් කට්ටලය පාවිච්චි කරන්න ඉගෙනගත්තාම ඔයාට ලොකු සතුටක් දැනෙයි.

‘මුරටැඹ’ සහ ‘පිබිදෙව්!’

මුරටැඹ
පිබිදෙව්!

සඟරා

දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
දේවකැමැත්ත කරන්න සංවිධානය වුණු සෙනඟක්!
සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!

පොත්

බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
හැමදාටම දෙවියන්ගේ ආදරය ලබමු

පත්‍රිකා

බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?
අනාගතයේදී මොනවා වෙයිද?
පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?
මේ ලෝකය පාලනය කරන්නේ කවුද?
දුක් වේදනා කවදා හරි අවසන් වෙයිද?
මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?
දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?
අපේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?

වීඩියෝ

‘බයිබලයේ තියෙන තොරතුරු සොයා බලන්න ඕන ඇයි?’
බයිබල් සාකච්ඡාවක් කරන්නේ කොහොමද?
අපේ රැස්වීම්වලදී සිදු වෙන්නේ මොනවාද?
යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් කියන්නේ කවුද?

ආරාධනා පත්‍ර

අපේ රැස්වීම්වලට කරන ආරාධනාවයි!

කන්ටැක්ට් කාඩ්

කන්ටැක්ට් කාඩ්

a තෝරාගත් විශේෂ පිරිසක් වෙනුවෙන් සකස් කරපු ප්‍රකාශන කීපයක් ඉගැන්වීම් කට්ටලයට ඇතුළත් කරලා නැහැ. ඒත් සුදුසු අවස්ථාවලදී ඒවා පාවිච්චි කරන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න