යහපත් ක්‍රිස්තියානීන් වෙමු
‘යළි දෙව් පියාපත් සෙවණේ’
‘යළි දෙව් පියාපත් සෙවණේ’ කියන වීඩියෝ එක බලන්න. ඊටපස්සේ මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
- ඩිලන් ටිකෙන් ටික දෙවිගෙන් ඈත් වෙනවා කියලා පෙනුණේ කොහොමද? පවුලේ අයත් වැඩිමහල්ලනුත් එයාට උදව් කරන්න හැදුවේ කොහොමද? 
- සහෝදර සහ සහෝදරි බේන්ස් දෙමාපියන් විදිහට හොඳ ආදර්ශයක් තිබ්බේ කොහොමද? 
- පහත කාරණා ගැන ඔයා මේ වීඩියෝ එකෙන් ඉගෙනගත්තේ මොනවාද? - රැකියාවට මුල් තැන දෙන එක 
- නරක ආශ්‍රය 
- උපදෙස්වලට ඇහුම්කන් දෙන එක 
- පසුතැවෙන එක සහ සමාව දෙන එක