දේවවචනය නිධානයක් | ලූක් 17-18
අගය කරන්න
මේ සිද්ධියෙන් අගය කරන එක ගැන අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?
අනිත් අය අපි වෙනුවෙන් කරන දේවල් ගැන අපේ හිතේ අගයක් ඇති වුණාට මදි. අපි ඒක ප්‍රකාශ කරන්න ඕනේ
අවංකවම අගය කරන එක හොඳ පුරුද්දක්. එහෙම කරද්දී අපි ඇත්තටම එකිනෙකාට ආදරේ කරනවා කියලා පෙන්වනවා
ක්‍රිස්තුස්ව අනුගමනය කරන්න කැමති අය ජාති, ආගම් භේද බලන්නේ නැතුව අනිත් අයට ආදරෙන් සලකනවා. එයාලව අගය කරනවා