ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 අගෝස්තු 3 පි.
  • ලොත්ගේ බිරිඳට වුණ දේ අමතක කරන්න එපා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලොත්ගේ බිරිඳට වුණ දේ අමතක කරන්න එපා
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ලොත්ගේ බිරිඳගෙන් පාඩමක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ලොත්ගේ භාර්යාව හැරිලා බලයි
    මගේ බයිබල් කතන්දර පොත
  • දුප්පත්ව ඉපදුණත් ආශීර්වාද පිරුණු ජීවිතයක්
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ‘ආපසු හැරී බලන්න එපා’
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 අගෝස්තු 3 පි.
ලොත්ගේ බිරිඳ හැරිලා බලපු නිසා එයා ලුණු කණුවක් වුණා

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

‘ලොත්ගේ බිරිඳට වුණ දේ අමතක කරන්න එපා’

සොදොම් නුවරින් පලා යද්දී ලොත්ගේ බිරිඳ හැරිලා බැලුවේ ඇයි? අපි හරියටම දන්නේ නැහැ. (උත් 19:17, 26) යේසුස් කියපු දෙයින් අපිට හිතන්න පුළුවන් එයා එහෙම කළේ දාලා ආපු දේවල් ගැන එයාට ලොකු ආසාවක් ඇති වුණු නිසයි කියලා. (ලූක් 17:31, 32) දෙවිගේ අනුමැතිය නැති කරගත්ත ලොත්ගේ බිරිඳ වගේ නොවී ඉන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? ධන සම්පත් හොයන එකට ජීවිතයේ මුල් තැන දෙන්න හොඳ නැහැ. (මතෙ 6:33) යේසුස් කිව්වා “ස්වාමිවරුන් දෙදෙනෙකුට දාසයෙක් වෙන්න කිසිවෙකුටවත් බැහැ” කියලා. (මතෙ 6:24) ධන සම්පත් හොයන්න ගිහින් නමස්කාර කටයුතුවලට මුල් තැන දෙන්න බැරි වෙලා තියෙනවා කියලා දැනුණොත් මොකද කරන්නේ? කරන්න ඕන වෙනස්කම් හඳුනාගන්නත් ධෛර්යවන්තව ඒ වෙනස්කම් කරන්නත් දෙවිගෙන් උදව් ඉල්ලන්න ඕනේ.

කොටස් තුනකින් යුත් ‘ලොත්ගේ බිරිඳට වුණ දේ අමතක කරන්න එපා’ කියන වීඩියෝ එකෙන් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • ඇනා රැකියා ස්ථානයේදී; ග්ලෝරියා එයාගේ මාමා එක්ක; බ්‍රයන් සහ ග්ලෝරියා යාච්ඤා කරමින්

    ලොත්ගේ බිරිඳට වුණු දෙයින් මං පාඩමක් ඉගෙනගෙන තියෙනවා කියලා පෙන්වන්න පුළුවන් කොහොමද?

    සල්ලි හොයන්න ආපු පීඩනය නිසා ග්ලෝරියා හිතන, කතා කරන, වැඩ කරන විදිහ වෙනස් වුණේ කොහොමද?

  • ලොත්ගේ බිරිඳට වුණු දෙයින් අපිට ඉගෙනගන්න පුළුවන් පාඩම මොකක්ද?

  • බයිබල් ප්‍රතිපත්ති අදාළ කරගත්ත එක ජෝන්ටත් පවුලේ අයටත් උදව් වුණේ කොහොමද?

  • රැකියා ස්ථානයේ අයගේ ආශ්‍රය ඇනාට බලපෑවේ කොහොමද?

  • සල්ලිවලට මුල් තැන දෙන්න එන බලපෑම්වලට අහු නොවී ඉන්න ධෛර්යය ඕනෙ ඇයි?

  • ආපහු දෙවිට මුල් තැන දෙන්න බ්‍රයන්ටත් ග්ලෝරියාටත් උදව් වුණේ මොනවාද?

  • මේ වීඩියෝ එකෙන් කාවද්දපු බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න