ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 සැප්තැම්බර් 7 පි.
  • යේසුස් වගේ නිහතමානී වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් වගේ නිහතමානී වෙන්න
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • තමන්ගේ සීමාව හඳුනගන්න එක වැදගත්ද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දෙවි ප්‍රිය කරන ගුණාංගයක් නිහතමානිකම
    2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔයාගේ සීමාව අමතක කරන්න එපා
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “ප්‍රඥාව තිබෙන්නේ නිහතමානි අය ළඟය”
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 සැප්තැම්බර් 7 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

යේසුස් වගේ නිහතමානී වෙන්න

දරුවන් වගේ නිහතමානී වෙන්න කියලා යේසුස් ගෝලයන්ට උගන්වමින්

යේසුස් මේ පොළොවේ ජීවත් වුණු ශ්‍රේෂ්ඨතම මිනිසා වුණත් නිතරම නිහතමානීව කටයුතු කරමින් යෙහෝවා දෙවිව ගෞරවයට පත් කළා. (යොහ 7:16-18) හැබැයි සාතන් වැඩ කළේ ‘අපහාස කරන්නෙක්’ විදිහට. ඔහුව යක්ෂයා කියලා හඳුන්වන්නේ ඒ නිසයි. (යොහ 8:44) උඩඟු විදිහට කටයුතු කරපු පරිසිවරු සාතන්ව අනුගමනය කරමින් ගැලවුම්කරු ගැන විශ්වාසය තියන අයව පහත් කරලා සැලකුවා. (යොහ 7:45-49) සභාවේ වගකීම්, වරප්‍රසාද ලැබෙද්දී යේසුස්ව අනුගමනය කරන්න අපිට පුළුවන් කොහොමද?

‘ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න - ඊර්ෂ්‍යා කරන්න හා පුරසාරම් දොඩන්න එපා, 1වෙනි කොටස’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • බිල් සහ කාල් එක්ක ඇලෙක්ස් උඩඟු විදිහට කතා කරමින්

    ඇලෙක්ස් උඩඟු විදිහට වැඩ කළේ කොහොමද?

‘ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න - ඊර්ෂ්‍යා කරන්න හා පුරසාරම් දොඩන්න එපා, 2වෙනි කොටස’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • බිල් සහ කාල් එක්ක ඇලෙක්ස් නිහතමානී විදිහට කතා කරමින්

    ඇලෙක්ස් නිහතමානීව වැඩ කළේ කොහොමද?

    බිල්වයි, කාල්වයි ඇලෙක්ස් දිරිගැන්නුවේ කොහොමද?

‘ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න - අහංකාර හා අවිනීත වෙන්න එපා, 1වෙනි කොටස’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • සහෝදර හැරිස් ෆර්නි එක්ක කතා කරද්දී නිහතමානී වුණේ නැහැ

    සහෝදර හැරිස් නිහතමානීව වැඩ කළේ නැහැ කියලා කියන්න පුළුවන් ඇයි?

‘ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න - අහංකාර හා අවිනීත වෙන්න එපා, 2වෙනි කොටස’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • සහෝදර හැරිස් නිහතමානීව ෆර්නි එක්ක කතා කරමින්

    සහෝදර හැරිස් නිහතමානීව වැඩ කළේ කොහොමද?

    සහෝදර හැරිස්ගේ ආදර්ශයෙන් ෆර්නි ඉගෙනගත්තේ මොකක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න