ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb18 නොවැම්බර් 3 පි.
  • ක්‍රිස්තියානි සභාවට දෙවිගේ බලය ලැබුණා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ක්‍රිස්තියානි සභාවට දෙවිගේ බලය ලැබුණා
  • 2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ‘දෙවියන්ගේ බලය ප්‍රබල විදිහට ක්‍රියාත්මක වෙයි’
    දෙවියන්ගේ රාජ්‍යය ගැන “හරිම පැහැදිලි සාක්ෂියක්” දෙමු
  • භේද ඇති කරන මහා කරදරකාරයෙක් කියලා චෝදනා ලැබුවා
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලුව පාවුල් හෙරොද් රජුටත් සාක්ෂි දරයි
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb18 නොවැම්බර් 3 පි.

දේවවචනය නිධානයක් | ක්‍රියා 1-3

ක්‍රිස්තියානි සභාවට දෙවිගේ බලය ලැබුණා

ක්‍රි.ව. 33 පෙන්තකොස්ත උත්සවයට වෙනත් ප්‍රදේශවලින් යෙරුසලමට ආපු සෙනඟ

2:1-8, 14, 37, 38, 41-47

ක්‍රි.ව. 33 පෙන්තකොස්ත උත්සවයට වෙනත් ප්‍රදේශවලින් හුඟදෙනෙක් ඇවිත් හිටියා. (ක්‍රියා 2:9-11) එයාලා මෝසෙස්ගේ නීතිය පිළිපැද්දත් එයාලගේ මුළු ජීවිත කාලයම ගෙවුණේ වෙනත් ප්‍රදේශයක වෙන්න ඇති. (යෙරෙ 44:1) ඒ නිසා එයාලගේ පෙනුමත් එයාලා කතා කරන විදිහත් යුදෙව්වන්ට වඩා හුඟක් වෙනස් වෙන්න ඇති. වෙනත් ප්‍රදේශවලින් ඇවිත් හිටිය 3,000දෙනෙක් බව්තීස්ම වුණාම ක්‍රිස්තියානි සභාවේ ලොකු විවිධත්වයක් ඇති වුණා. එයාලා අතරේ මොන වෙනස්කම් තිබුණත් සභාවේ හැමෝම “සෑම දිනකම දේවමාලිගාවෙහි එකට රැස් වුණා.”—ක්‍රියා 2:46.

මේ අය ගැන අවංකවම සැලකිලිමත් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?

  • ඔයා සේවයේ යන ප්‍රදේශයේ ඉන්න වෙනත් රටවලින් ආපු අය ගැන.

  • ඔයාගේ සභාවේ ඉන්න වෙනත් රටවලින් ආපු අය ගැන.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න