ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 ජනවාරි 3 පි.
  • භේද ඇති කරන මහා කරදරකාරයෙක් කියලා චෝදනා ලැබුවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • භේද ඇති කරන මහා කරදරකාරයෙක් කියලා චෝදනා ලැබුවා
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සීසර්ගෙන් තීන්දුවක් ඉල්ලුව පාවුල් හෙරොද් රජුටත් සාක්ෂි දරයි
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 ජනවාරි 3 පි.
පාවුල්ගේ ඥාති සහෝදරයෙක් හමුදාපතියෙක් එක්ක කතා කරමින්

දේවවචනය නිධානයක් | ක්‍රියා 23-24

භේද ඇති කරන මහා කරදරකාරයෙක් කියලා චෝදනා ලැබුවා

23:12, 16; 24:2, 5, 6, 10-21

යෙරුසලමේ යුදෙව්වන් පාවුල්ව මරා දමන්න “දිවුරුමක්” ඇති කරගත්තා. (ක්‍රියා 23:12) ඒත් පාවුල් රෝමයට ගිහින් සාක්ෂි දරන එක තමයි යෙහෝවා දෙවියන්ගේ අරමුණ වුණේ. (ක්‍රියා 23:11) පාවුල්ව මරන්න සැලසුම් කරනවා කියලා පාවුල්ගේ ඥාති සහෝදරයෙක්ට දැනගන්න ලැබුණු නිසා යුදෙව්වන්ගේ වෑයම අසාර්ථක වුණා. (ක්‍රියා 23:16) මේ සිද්ධියෙන් පහත කරුණු ගැන ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • මිනිසුන් දෙවියන්ගේ අරමුණට විරුද්ධව වැඩ කරන එක.

  • දෙවියන් අපිට උදව් කරන විදිහ.

  • ධෛර්යය.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න