1957දී චාරිකා යුවළක් ප්‍රංශයේ සේවය කරමින්
සාකච්ඡාවකට යෝජනා
●○○ මුල් හමු වීම
ප්‍රශ්නය: දෙවියන්ගේ නම මොකක්ද?
බයිබල් පදය: ගීතා 83:18
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: අපේ යාළුවෙක් වෙන්න යෙහෝවා දෙවියන් කැමතියි කියලා අපි දන්නේ කොහොමද?
○●○ පළවෙනි නැවත බැලීම
ප්‍රශ්නය: අපේ යාළුවෙක් වෙන්න යෙහෝවා දෙවියන් කැමතියි කියලා අපි දන්නේ කොහොමද?
බයිබල් පදය: යාකො 4:8
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන්ගේ යාළුවෙක් වෙන්න අපිට පුළුවන් කොහොමද?
○○● දෙවෙනි නැවත බැලීම
ප්‍රශ්නය: දෙවියන්ගේ යාළුවෙක් වෙන්න අපිට පුළුවන් කොහොමද?
බයිබල් පදය: යොහ 17:3
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: පේන්නේ නැති දෙවි කෙනෙක්ට ළං වෙන්න පුළුවන් කොහොමද?