ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 අප්‍රියෙල් 1 පි.
  • සාකච්ඡාවකට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාකච්ඡාවකට යෝජනා
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ●○○ මුල් හමු වීම
  • ○●○ පළවෙනි නැවත බැලීම
  • ○○● දෙවෙනි නැවත බැලීම
  • සිහි කිරීමේ ආරාධනා පත්‍රය බෙදා දීම (මාර්තු 23–අප්‍රියෙල් 19):
  • සාකච්ඡාවකට යෝජනා
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 අප්‍රියෙල් 1 පි.
යුවළක් සිහි කිරීමට ආපු නවකයෙක්ව පිළිගනිමින්

සිහි කිරීමට ආපු නවකයෙක්ව පිළිගනිමින්

සාකච්ඡාවකට යෝජනා

●○○ මුල් හමු වීම

ප්‍රශ්නය: යේසුස් කියන්නේ කවුද?

බයිබල් පදය: මතෙ 16:16

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් මිය ගියේ ඇයි?

○●○ පළවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: යේසුස් මිය ගියේ ඇයි?

බයිබල් පදය: මතෙ 20:28

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් අපි වෙනුවෙන් ජීවිතය දුන්න එක අගය කරනවා කියලා අපිට පෙන්වන්න පුළුවන් කොහොමද?

○○● දෙවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: යේසුස් අපි වෙනුවෙන් ජීවිතය දුන්න එක අගය කරනවා කියලා අපිට පෙන්වන්න පුළුවන් කොහොමද?

බයිබල් පදය: යොහ 17:3

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ රැස්වීම්වලදී සිද්ධ වෙන්නේ මොනවාද?

සිහි කිරීමේ ආරාධනා පත්‍රය බෙදා දීම (මාර්තු 23–අප්‍රියෙල් 19):

ගොඩක් වැදගත් රැස්වීමකට එන්න කියලා අපි ඔයාට ආරාධනා කරනවා. මේ ඔයාගේ ආරාධනා පත්‍රිකාව. අප්‍රියෙල් 19වෙනි සිකුරාදා ලෝකේ පුරාම ඉන්න හුඟදෙනෙක් යේසුස්ගේ මරණය සිහි කරන්න රැස් වෙනවා. ඒක තියෙන තැනයි, වෙලාවයි මේකේ තියෙනවා. ඊට කලින් සතියේ පවත්වන “සැබෑ ජීවිතය අල්ලාගන්න මහන්සි වෙන්න” කියන බයිබල් දේශනයටත් එන්න කියලා ඔයාට ආරාධනා කරන්න කැමතියි.

උනන්දුවක් දැක්වුවොත් ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් මිය ගියේ ඇයි?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න