ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 මාර්තු 16 පි.
  • සාකච්ඡාවකට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාකච්ඡාවකට යෝජනා
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සිහි කිරීමට කරන ආරාධනාව (මාර්තු 19–අප්‍රියෙල් 15)
  • මුල් හමු වීමa (මාර්තු 1-18, අප්‍රියෙල් 16-30)
  • නැවත බැලීමb
  • සාකච්ඡාවකට යෝජනා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 මාර්තු 16 පි.
නමස්කාර මධ්‍යස්ථානයේ එළියේ ඉඳන් එන අයව ආදරෙන් පිළිගන්න යුවළක්.

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

සාකච්ඡාවකට යෝජනා

සිහි කිරීමට කරන ආරාධනාව (මාර්තු 19–අප්‍රියෙල් 15)

“ලෝකේ පුරාම ඉන්න මිලියන ගාණක් සහභාගි වෙන විශේෂ රැස්වීමකට ඔයාට ආරාධනා කරන්න අපි කැමතියි. ඒක තමයි යේසුස්ගේ මරණය සිහි කිරීම.” ඊටපස්සේ ආරාධනා පත්‍රිකාව දෙන්න, නැත්නම් යවන්න. “ඒක පවත්වන තැනයි, වෙලාවයි [හෝ ඒකට ඔන්ලයින් සම්බන්ධ වෙන්න පුළුවන් විදිහයි] මේකේ තියෙනවා. ඊට කලින් සතියේ පවත්වන විශේෂ බයිබල් දේශනයකටත් එන්න කියලා ඔයාට ආරාධනා කරන්න කැමතියි.”

උනන්දුවක් දැක්වුවොත්: ‘කිසිදා අමතක නොකළ යුතු යේසුස්ගේ මරණය’ වීඩියෝ එක පෙන්වන්න [හෝ ලින්ක් එක යවන්න].

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් මැරුණේ ඇයි?

මුල් හමු වීමa (මාර්තු 1-18, අප්‍රියෙල් 16-30)

ප්‍රශ්නය: යේසුස් කියන්නේ කවුද?

බයිබල් පදය: මතෙ 16:16

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් මැරුණේ ඇයි?

නැවත බැලීමb

ප්‍රශ්නය: යේසුස් මැරුණේ ඇයි?

බයිබල් පදය: මතෙ 20:28

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යේසුස් ජීවිතය පූජා කරපු එක අගය කරන්න අපිට පුළුවන් කොහොමද?

a b ඕනෙ නම් ප්‍රශ්නය, ඊළඟ හමු වීමට ප්‍රශ්නය සහ පසුබිම ප්‍රදේශයට ගැළපෙන විදිහට වෙනස් කරන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න