ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 අගෝස්තු 6 පි.
  • ධර්මිෂ්ඨකමට ප්‍රිය කර අධර්මිෂ්ඨකමට වෛර කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ධර්මිෂ්ඨකමට ප්‍රිය කර අධර්මිෂ්ඨකමට වෛර කරන්න
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මුළු හදින්ම ඇලුම් කරන්න
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පවුලේ අයට වඩා යෙහෝවා දෙවියන්ට ආදරය කරන්න
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දුෂ්ටකමට වෛර කරමු
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙකු සමඟ කටයුතු කළ යුතු අයුරු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 අගෝස්තු 6 පි.
ස්වර්ගයේ රජ වෙලා ඉන්න යේසුස්

දේවවචනය නිධානයක් | හෙබ්‍රෙව් 1-3

ධර්මිෂ්ඨකමට ප්‍රිය කර අධර්මිෂ්ඨකමට වෛර කරන්න

1:9

යේසුස් ධර්මිෂ්ඨකමට ප්‍රිය කරනවා වගේම තමන්ගේ පියාට අගෞරවයක් ගෙනෙන හැම දෙයක්ම පිළිකුල් කරනවා.

අපි යේසුස් වගේ ධර්මිෂ්ඨකමට ප්‍රිය කරන අය කියලා මේ වගේ අවස්ථාවලදී පෙන්වන්න පුළුවන් කොහොමද?

  • කොම්පියුටරයෙන් ඇස් ඉවතට ගන්න සහෝදරයෙක්

    වැරදි ලිංගික ආශාවන් ඇති වෙන්න පුළුවන් අවස්ථාවලදී.

  • සභා ඇසුරෙන් ඉවත් කරපු පවුලේ සාමාජිකයෙක්ගෙන් තමන්ගේ ෆෝන් එකට දුරකථන ඇමතුමක් එන බව දකින සහෝදරියක්

    පවුලේ කෙනෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කළාම.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න