ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 දෙසැම්බර් 2 පි.
  • පවුලේ අයට වඩා යෙහෝවා දෙවියන්ට ආදරය කරන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පවුලේ අයට වඩා යෙහෝවා දෙවියන්ට ආදරය කරන්න
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සභා සාමාජිකත්වයෙන් ඉවත් කළ කෙනෙකු සමඟ කටයුතු කළ යුතු අයුරු
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඥාතියෙකුව සභා ඇසුරෙන් කපාහැරිය විට ක්‍රිස්තියානි පක්ෂපාතකම පෙන්වීම
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • ආදරය කරන කෙනෙක් යෙහෝවා දෙවියන්ව අත්හැරියොත් . . .
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 දෙසැම්බර් 2 පි.
උත්තම පූජකයා වන ආරොන් ශුද්ධ කූඩාරමේ මළුවේ හිටගෙන ඉන්නවා. ආරොන්ගේ ඥාතීන් දෙන්නෙක් නාදාබ් සහ අබිහුගේ මළ සිරුරු කඳවුරෙන් පිටතට අරන් යනවා.

දේවවචනය නිධානයක් | ලෙවී කතාව 10-11

පවුලේ අයට වඩා යෙහෝවා දෙවියන්ට ආදරය කරන්න

10:1, 2, 4-7

සුවඳ දුම් භාජන අතේ තියාගෙන ඉන්න නාදාබ් සහ අබිහු.

අපි ආදරය කරන කෙනෙක්ව සභාවෙන් ඉවත් කළාම යෙහෝවා දෙවියන්ට තියෙන අපේ ළැදිකම හුඟක් සෝදිසියට ලක් වෙනවා. යෙහෝවා දෙවියන් ආරොන්ට දීපු මඟ පෙන්වීම්වලින් පැහැදිලි වෙනවා දෙවියන්ට අවිශ්වාසවන්ත වුණු පවුලේ අයට වඩා අපි ආදරය කරන්න ඕනෙ යෙහෝවා දෙවියන්ටයි කියලා. ඒ ආදරේ නිසා සභාවෙන් ඉවත් කරපු පවුලේ කෙනෙක්ව ආශ්‍රය කරන එක අපි නවත්වනවා.

සභාවෙන් ඉවත් කරපු කෙනෙක් එක්ක කටයුතු කරන විදිහ ගැන යෙහෝවා දෙවියන් දීලා තියෙන මඟ පෙන්වීම්වලට කීකරු වෙන එකෙන් ලැබෙන ආශීර්වාද මොනවාද?—1කොරි 5:11; 2යොහ 10, 11

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න