ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb19 දෙසැම්බර් 1 පි.
  • සාකච්ඡාවකට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාකච්ඡාවකට යෝජනා
  • 2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ●○○ මුල් හමු වීම
  • ○●○ පළවෙනි නැවත බැලීම
  • ○○● දෙවෙනි නැවත බැලීම
  • සාකච්ඡාවකට යෝජනා
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2018 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb19 දෙසැම්බර් 1 පි.
ස්විට්සර්ලන්තයේ පොදු සේවයේ හවුල් වෙන සහෝදරියන් ටැබ් එකක් යොදාගෙන සාක්ෂි දරමින්

ස්විට්සර්ලන්තයේ සහෝදරියන් අපේ ඉගැන්වීම් කට්ටලයේ තියෙන වීඩියෝ එකක් පෙන්වමින්

සාකච්ඡාවකට යෝජනා

●○○ මුල් හමු වීම

ප්‍රශ්නය: සතුටින් ජීවත් වෙන්න උදව් වෙන හොඳ මඟ පෙන්වීම් හොයාගන්න පුළුවන් කොහෙන්ද?

බයිබල් පදය: ගීතා 1:1, 2

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: සතුටක් ලබන්න කියලා හිතාගෙන සල්ලි, ධන සම්පත් වගේ දේවල් පස්සේ ගියොත් මොනවා වෙයිද?

○●○ පළවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: සතුටක් ලබන්න කියලා හිතාගෙන සල්ලි, ධන සම්පත් වගේ දේවල් පස්සේ ගියොත් මොනවා වෙයිද?

බයිබල් පදය: 1තිමෝ 6:9, 10

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: හැම දේකම හොඳ පැත්ත ගැන හිතන එක වැදගත් වෙන්නේ ඇයි?

○○● දෙවෙනි නැවත බැලීම

ප්‍රශ්නය: හැම දේකම හොඳ පැත්ත ගැන හිතන එක වැදගත් වෙන්නේ ඇයි?

බයිබල් පදය: හිතෝ 17:22

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: ප්‍රශ්න අද්දකිද්දීත් පවුලක් හැටියට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න