ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 දෙසැම්බර් 1 පි.
  • සාකච්ඡාවකට යෝජනා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සාකච්ඡාවකට යෝජනා
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ●○ මුල් හමු වීම
  • ○● නැවත බැලීම
  • සාකච්ඡාවකට යෝජනා
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාකච්ඡාවකට යෝජනා
    2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 දෙසැම්බර් 1 පි.
පූජකයන් තඹ භාජනය සහ දවන පූජා ඔප්පු කරන පූජාසනය අසල ශුද්ධ කූඩාරමට සම්බන්ධ තමන්ගේ වගකීම් ඉටු කරමින් ඉන්නවා. ශුද්ධස්ථානයේ තියෙන පුදන රොටි තියන මේසය අසල පූජකයෙක් හිටගෙන ඉන්නවා.

ශුද්ධ කූඩාරමේ තමන්ගේ වගකීම් ඉටු කරමින් ඉන්න පූජකයන්

සාකච්ඡාවකට යෝජනා

●○ මුල් හමු වීම

ප්‍රශ්නය: සතුටින් ජීවත් වෙන්න උදව් වෙන හොඳ මඟ පෙන්වීම් හොයාගන්න පුළුවන් කොහෙන්ද?

බයිබල් පදය: ගීතා 1:1, 2

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: සතුටක් ලබන්න කියලා හිතාගෙන සල්ලි, ධන සම්පත් වගේ දේවල් පස්සේ ගියොත් මොනවා වෙයිද?

මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන:

  • ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ කියන සඟරාව

    fg 12වෙනි පාඩම 6¶

○● නැවත බැලීම

ප්‍රශ්නය: සතුටක් ලබන්න කියලා හිතාගෙන සල්ලි, ධන සම්පත් වගේ දේවල් පස්සේ ගියොත් මොනවා වෙයිද?

බයිබල් පදය: 1තිමෝ 6:9, 10

ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: හැම දේකම හොඳ පැත්ත ගැන හිතන එක වැදගත් වෙන්නේ ඇයි?

මේ බයිබල් පදය ඉගැන්වීම් කට්ටලයේ තියෙන තැන:

  • ‘සැබෑ දෙවියන්ගෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!’ කියන සඟරාව

    fg 11වෙනි පාඩම 7¶

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න