ආබ්‍රහම් පුංචි ඊසාක්ට යෙහෝවා දෙවියන් ගැන කියා දෙමින්
සාකච්ඡාවකට යෝජනා
●○○ මුල් හමු වීම
ප්‍රශ්නය: අනාගතේදී මොනවා වෙයිද කියලා දැනගන්න පුළුවන් කොහොමද?
බයිබල් පදය: යෙසා 46:10
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: මේ කාලේදී මොන වගේ දේවල් වෙනවා කියලාද දෙවියන් කලින්ම කියලා තිබුණේ?
○●○ පළවෙනි නැවත බැලීම
ප්‍රශ්නය: මේ කාලේදී මොන වගේ දේවල් වෙනවා කියලාද දෙවියන් කලින්ම කියලා තිබුණේ?
බයිබල් පදය: 2තිමෝ 3:1-5
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන් පොරොන්දු වෙලා තියෙන විදිහට අනාගතේදී මිනිසුන්ට අද්දකින්න ලැබෙන්නේ මොන ආශීර්වාදද?
○○● දෙවෙනි නැවත බැලීම
ප්‍රශ්නය: දෙවියන් පොරොන්දු වෙලා තියෙන විදිහට අනාගතේදී මිනිසුන්ට අද්දකින්න ලැබෙන්නේ මොන ආශීර්වාදද?
බයිබල් පදය: යෙසා 65:21-23
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: ඒ ආශීර්වාද ලබා දෙන්න යේසුස් සම්බන්ධ වෙන්නේ කොහොමද?