පාරාවෝ ඉදිරියේ ඉන්න මෝසෙස් සහ ආරොන්
සාකච්ඡාවකට යෝජනා
●○ මුල් හමු වීමa
ප්‍රශ්නය: අපි ජීවත් වෙන්නේ අවසාන කාලයේද?
බයිබල් පදය: 2තිමෝ 3:1-5
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: අවසාන කාලේ ඉවර වුණාට පස්සේ මොනවා වෙයිද?
○● නැවත බැලීම
ප්‍රශ්නය: අවසාන කාලේ ඉවර වුණාට පස්සේ මොනවා වෙයිද?
බයිබල් පදය: එළි 21:3, 4
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: දෙවියන් පොරොන්දු වෙලා තියෙන ලස්සන කාලේ ජීවත් වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?
a මේ මාසයේ ඉඳන් සාකච්ඡාවකට යෝජනා යටතේ එන්නේ මුල් හමු වීම සහ නැවත බැලීම විතරයි.