නෝවා පවුලේ අයත් එක්ක නැවට ඇතුල් වෙන්න සූදානම් වෙමින්
සාකච්ඡාවකට යෝජනා
●○○ මුල් හමු වීම
ප්‍රශ්නය: දෙවියන්ගේ නම මොකක්ද?
බයිබල් පදය: ගීතා 83:18
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යෙහෝවා දෙවියන්ගේ ප්‍රධානම ගුණාංගය මොකක්ද?
○●○ පළවෙනි නැවත බැලීම
ප්‍රශ්නය: යෙහෝවා දෙවියන්ගේ ප්‍රධානම ගුණාංගය මොකක්ද?
බයිබල් පදය: 1යොහ 4:8
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?
○○● දෙවෙනි නැවත බැලීම
ප්‍රශ්නය: යෙහෝවා දෙවියන්ගේ යාළුවෙක් වෙන්න ඔයාට පුළුවන් කොහොමද?
බයිබල් පදය: යොහ 17:3
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: අනාගතයේදී වෙන්න යන දේවල් ගැන දෙවියන් අපිට කියලා තියෙනවාද?