දේවවචනය නිධානයක් | එළිදරව් 20-22
“බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි”
හැම දෙයක්ම අලුතින් හදනවා කියලා යෙහෝවා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා.
“අලුත් අහසක්”: ධර්මිෂ්ඨකම රජයන කාලයක් පොළොවට උදා කරලා දෙන අලුත් ආණ්ඩුවක්
“අලුත් පොළොවක්”: පාලනය කරන්න දෙවියන්ට තියෙන අයිතිය පිළිගන්න, දෙවියන්ගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට කීකරු වෙන මිනිස් සමාජයක්
“සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි”: ශාරීරිකවත් මානසිකවත් පීඩා විඳපු අයට හැම දවසකම සතුටින් ජීවත් වෙන්න ලැබෙන නිසා එයාලගේ අමිහිරි මතකයන් සම්පූර්ණයෙන්ම නැති වෙනවා