ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb17 පෙබරවාරි 7 පි.
  • අලුත් අහසක් සහ අලුත් පොළොවක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අලුත් අහසක් සහ අලුත් පොළොවක්
  • 2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අමිහිරි මතකයන් අමතක වන කාලයක්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “බලන්න, මම සෑම දෙයක්ම අලුතෙන් සාදන්නෙමි”
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • නව ලොවක් දෙවිගේ පොරොන්දුවට අනුව
    සෝදිසියෙන් සිටින්න!
  • පුරෝකථනය කළ පරිදි සියල්ල අලුත් කිරීම
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb17 පෙබරවාරි 7 පි.
දේවරාජ්‍යයේ රජ විදිහට යේසුස් පාලනය කරමින්

දේවවචනය නිධානයක් | යෙසායා 63-66

අලුත් අහසක් සහ අලුත් පොළොවක්

අලුත් අහසක් සහ අලුත් පොළොවක් ගැන යෙහෝවා දෙවි දීපු පොරොන්දුව යෙසායා 65වෙනි පරිච්ඡේදයේ සඳහන් කරලා තියෙන්නේ දෙවි දැනටමත් ඒක ඉටු කරලා තියෙනවා වගෙයි.

යෙහෝවා දෙවි අලුත් අහසක් සහ අලුත් පොළොවක් ඇති කළාම කලින් වුණු දේවල් ආයෙත් මතක් වෙන්නේ නැහැ

65:17

අලුත් අහස මොකක්ද?

  • පොළොවට යහපත් කාලයක් උදා කරන අලුත් ආණ්ඩුවක්

  • 1914දී යේසුස්ව දේවරාජ්‍යයේ රජු විදිහට පත් කරපු අවස්ථාවේදී තමයි ඒක පිහිටෙව්වේ

අලුත් පොළොව මොකක්ද?

  • දෙවිගේ රාජ්‍යය පොළොව පාලනය කරද්දී ඒකට කැමැත්තෙන්ම යටත් වෙන හැම ජාතියකටම අයත් විවිධ භාෂාවන් කතා කරන මිනිස් සමාජය

කලින් වුණු දේවල් ආයෙත් මතක් වෙන්නේ නැහැ කියන්නේ ඇයි?

  • අමිහිරි මතකයන්වලට හේතු වන කිසිම දෙයක් එදාට නැහැ

  • විශ්වාසවන්ත අය නිමක් නැති සතුටකින් ජීවිතය භුක්ති විඳිනවා. ගත කරන හැම දවසක්ම මිහිරි මතකයන් වෙනවා

    රෝද පුටුවක ඉන්න කෙනෙක් ඇවිදිමින්, දුවෙක් දිවියෙක්ව බදාගෙන, පවුලක් පලතුරු කඩමින්, මිය ගිය අයට නැවත ජීවිතය ලැබෙයි
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න