ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 මාර්තු 2 පි.
  • ‘දෙවි ආබ්‍රහම්ගේ විශ්වාසය සෝදිසි කර බැලුවා’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘දෙවි ආබ්‍රහම්ගේ විශ්වාසය සෝදිසි කර බැලුවා’
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවිගේ ප්‍රේමය
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඊසාක්ව පූජා කරන්න කියා දෙවි ආබ්‍රහම්ගෙන් ඉල්ලා සිටියේ ඇයි?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශ්වාසය ඔප්පු කරලා පෙන්වයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • දෙවි ආබ්‍රහම්ගේ ඇදහිල්ල පරීක්ෂා කරයි
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 මාර්තු 2 පි.

දේවවචනය නිධානයක් | උත්පත්ති 22-23

‘දෙවි ආබ්‍රහම්ගේ විශ්වාසය සෝදිසි කර බැලුවා’

22:1, 2, 9-12, 15-18

ඊසාක්ව පූජා කරන්න සූදානම් වෙද්දී ආබ්‍රහම්ට දැනුණු වේදනාව ගැන හිතන එක, තමන්ගේ පුත්‍රයා වුණු යේසුස් ක්‍රිස්තුස්ව පූජා කරද්දී යෙහෝවා දෙවියන්ට මොන තරම් නම් වේදනාවක් දැනුණාද කියලා තේරුම්ගන්න අපිට උදව් වෙනවා. (යොහ 3:16) 2වෙනි පදයේ යෙහෝවා දෙවියන් කියලා තියෙන දේ ඔහු තමන්ගේ පුතාට කොයි තරම් ආදරේ කළාද කියලා තේරුම්ගන්න උදව් වෙන්නේ කොහොමද?

පින්තූරවල අදහස: 1. ඊසාක් පූජාසනය මත දිගා වෙලා ඉද්දී පිහියක් අතැතිව ඉන්න ආබ්‍රහම් ස්වර්ගය දෙස බලමින්. 2. වධකණුවේ ඉන්න යේසුස්.

යෙහෝවා දෙවියන් ඔයාට පෙන්වලා තියෙන ආදරේ ගැන හිතද්දී ඔයා පෙලඹෙන්නේ මොනවා කරන්නද?—1කොරි 6:20; 1යොහ 4:11

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න