ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 මාර්තු 8 පි.
  • මං ආරාධනා කරන්නේ කාටද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මං ආරාධනා කරන්නේ කාටද?
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සිහි කිරීමට ඔයා ලෑස්තිද?
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සිහි කිරීමට සැමට ආරාධනා කරමු!
    2012 අපගේ රාජ්‍ය සේවාව
  • ලොව පුරා බෙදාහැරීමට සිහි කිරීමේ ආරාධනා පත්‍ර!
    2010 අපගේ රාජ්‍ය සේවාව
  • සිහි කිරීම වෙනුවෙන් ඔයා ගන්න වෑයමට දෙවියන් ආශීර්වාද කරයි!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 මාර්තු 8 පි.
කුස්සියේ ඉඳගෙන ඉන්න අතරතුරේදී සහෝදරයෙක් සත්‍යයේ නැති නෑයෙක්ට සිහි කිරීමට ආරාධනා කරමින්. එයාලගේ භාර්යාවන් දෙන්නා කෑම පිළියෙල කරමින්.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

මං ආරාධනා කරන්නේ කාටද?

සේවය කරන ප්‍රදේශයේ ඉන්න අයට යේසුස්ගේ මරණය සිහි කිරීමට ආරාධනා කරන්න හැම අවුරුද්දකම අපි විශේෂ වෑයමක් දරනවා. ඒ අයගෙන් වැඩිදෙනෙක් අපි හඳුනන්නේ නැති අය. ඒත් දන්න හඳුනන අයටත් අපි ආරාධනා කරන්න ඕනේ. මොකද දන්න හඳුනන කෙනෙක්ගෙන් ආරාධනයක් ලැබුණාම ඒක පිළිගන්න හුඟක් අය පෙලඹෙනවා. (yb08-E 11 3¶; 14 1¶) ඔයාට ආරාධනා කරන්න පුළුවන් කාටද?

  • පවුලේ අයට, නෑදෑයන්ට

  • වැඩපොළේ අයට, ඉස්කෝලේ අයට

  • අසල්වැසියන්ට

  • නැවත බැලීම්වලට, කලින් කරපු සහ දැන් කරන බයිබල් පාඩම්වලට

අක්‍රියාශීලී අයට වැඩිමහල්ලන් ආරාධනා කරයි. ඔයා දන්න හඳුනන කෙනෙක් ඉන්නේ වෙන පළාතක නම් මොනවාද කරන්න පුළුවන්? ඒ කෙනා ඉන්න ප්‍රදේශයේ සිහි කිරීම පවත්වන තැනයි, වෙලාවයි jw.org වෙබ් අඩවියෙන් හොයාගන්න ඔයාට පුළුවන්. ඒකට වෙබ් අඩවියේ මුල් පිටුවේ “අපි ගැන” කියන කොටසට ගිහින් “සිහි කිරීම” යටතේ බලන්න. මේ අවුරුද්දේ සිහි කිරීමට සූදානම් වෙද්දී ඔයාට ආරාධනා කරන්න පුළුවන් කාටද කියලා හොඳට හිතලා ඒ හැමෝටම ආරාධනා කරන්න.

පින්තූරවල අදහස: 1. සහෝදරයෙක් වැඩපොළේ විවේක වෙලාව අතරතුරේදී කෙනෙක්ට සාක්ෂි දරමින්. 2. අවන්හලක සේවකයෙක්ට සහෝදරයෙක් වීඩියෝ එකක් පෙන්වමින්.
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න