දේවවචනය නිධානයක් | උත්පත්ති 36-37
යෝසෙප්ට එයාගේ සහෝදරයන් ඊර්ෂ්‍යා කළා
ඊර්ෂ්‍යාව නිසා මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද කියලා යෝසෙප්ගේ අද්දැකීමෙන් පැහැදිලි වෙනවා. පහත සඳහන් එක් එක් බයිබල් පදයට අනුව අපේ හිතේ පුංචිම හරි ඊර්ෂ්‍යාවක් තියෙනවා නම් ඒක හිතින් අයින් කරගන්න ඕනෙ හේතුව තෝරන්න.
බයිබල් පදය
හේතුව
ඊර්ෂ්‍යා කරන අය දේවරාජ්‍යය උරුම කරගන්නේ නැහැ
ඊර්ෂ්‍යාව නිසා සභාවේ තියෙන සාමය සහ එකමුතුකම නැති වෙනවා
ඊර්ෂ්‍යාව නිසා අපේ ශරීර සෞඛ්‍යයට හානි වෙනවා
ඊර්ෂ්‍යා කරද්දී අනිත් අයගේ හොඳ ගතිගුණ දකින්න බැරි වෙනවා
අපේ හිතේ කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙන්න පුළුවන් මොන වගේ හේතු නිසාද?