මෝසෙස් සැරයටිය දික් කරලා රතු මුහුද දෙබෑ කරමින්
සාකච්ඡාවකට යෝජනා
●○ මුල් හමු වීම
ප්‍රශ්නය: වියෝදුක දරාගන්න උදව් කරන්න පුළුවන් කාටද?
බයිබල් පදය: 2කොරි 1:3, 4
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: මැරුණාට පස්සේ මොකද වෙන්නේ?
○● නැවත බැලීම
ප්‍රශ්නය: මැරුණාට පස්සේ මොකද වෙන්නේ?
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: මැරුණු කෙනෙක් ගැන බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්ද?