ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 සැප්තැම්බර් 6 පි.
  • යෙහෝවා දෙවියන්ට දෙන සම්මාදමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා දෙවියන්ට දෙන සම්මාදමක්
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ජාත්‍යන්තර ඉදි කිරීම් කටයුතු මෙහෙයවීමේ අංශය
    2015 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • යෙහෝවා දෙවිව ගෞරවයට පත් කරන ඉදි කිරීම් කටයුතු
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
  • මේ අපේ නමස්කාර මධ්‍යස්ථානයයි
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශිෂ්ට වර්ධනයක් සමඟම කඩිනම් ව්‍යාප්ත කිරීමක අවශ්‍යතාවක්
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 සැප්තැම්බර් 6 පි.
සහෝදරයෙක් සම්මාදම් පෙට්ටියකට මුදලක් දානවා.

දේවවචනය නිධානයක් | නික්මයාම 29-30

යෙහෝවා දෙවියන්ට දෙන සම්මාදමක්

30:11-16

අතීතයේදී ශුද්ධ කූඩාරම හදද්දී කෙනෙක් දුප්පත් වුණත් පොහොසත් වුණත් ඒ ඕනම කෙනෙක්ට සැබෑ නමස්කාරයට සම්බන්ධ ඒ වැඩේට මුදලින් දායක වෙන්න අවස්ථාව තිබුණා. මේ කාලේදී යෙහෝවා දෙවියන් වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන්න අපිට පුළුවන් කොහොමද? නමස්කාර මධ්‍යස්ථාන, සමුළු ශාලා, ප්‍රාදේශීය පරිවර්තන කාර්යාල, බෙතෙල් සංකීර්ණ සහ සැබෑ නමස්කාරය වෙනුවෙන් යොදාගන්න තවත් ගොඩනැඟිලි සඳහා මුදලින් යම් සම්මාදමක් කරන එක ඒ දේ කරන්න පුළුවන් එක විදිහක්.

සැබෑ නමස්කාරය වෙනුවෙන් මුදලින් යම් සම්මාදමක් කරන එක ගැන පහත සඳහන් බයිබල් පදවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

  • 1ලේක 29:5

  • මාක් 12:43, 44

  • 1කොරි 16:2

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න