ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 සැප්තැම්බර් 6 පි.
  • සැප්තැම්බර් 28–ඔක්තෝබර් 4

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැප්තැම්බර් 28–ඔක්තෝබර් 4
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 සැප්තැම්බර් 6 පි.

සැප්තැම්බර් 28–ඔක්තෝබර් 4

නික්මයාම 29-30

  • ගීතිකා අංක 32 සහ යාච්ඤාව

  • හැඳින්වීම (විනා. 1යි)

දේවවචනය නිධානයක්

  • “යෙහෝවා දෙවියන්ට දෙන සම්මාදමක්”: (විනා. 10යි)

    • නික් 30:11, 12—යෙහෝවා දෙවියන් සංගණනයක් කරන්න කියලා මෝසෙස්ට කිව්වා (it-2-E 764-765)

    • නික් 30:13-15—ලියාපදිංචි වුණු හැමෝම යෙහෝවා දෙවියන්ට සම්මාදමක් දුන්නා (it-1-E 502)

    • නික් 30:16—ඒ සම්මාදම් යොදාගත්තේ “සම්මුඛ වීමේ කූඩාරමේ වැඩකටයුතු සඳහායි” (w11 11/1 12 1-2¶)

  • ගැඹුරින් හොයමු: (විනා. 10යි)

    • නික් 29:10—පූජකයන් ‘වස්සාගේ හිස මත අත් තබපු’ එකෙන් අදහස් කළේ මොකක්ද? (it-1-E 1029 4¶)

    • නික් 30:31-33—ශුද්ධ තෛලයට සමාන වෙන තෛලයක් හදන එකත් දෙවියන් කියපු දේට හැර වෙන දෙයකට ඒක යොදාගන්න එකත් මරණ දඬුවම ලබන්න තරම් වරදක් වුණේ ඇයි? (it-1-E 114 1¶)

    • යෙහෝවා දෙවියන් ගැන වගේම දේවසේවයටත් ජීවිතයටත් ප්‍රයෝජනවත් වන මොන දේවල් ගැනද ඔයා මේ සතියේ බයිබල් කියවීමෙන් ඉගෙනගත්තේ?

  • බයිබල් කියවීම: (විනා. 4ක් හෝ අඩුවෙන්) නික් 29:31-46 (th 5වෙනි පාඩම)

සේවය හොඳින් කරන්න ඉගෙනගමු

  • මුල් හමු වීම: (විනා. 2ක් හෝ අඩුවෙන්) සාකච්ඡාවකට යෝජනාව යොදාගෙන කැමරාවක් හෝ ඉන්ටකොම් එකක් හරහා සාක්ෂි දරන විදිහ පෙන්වන්න. (ඔයා සේවයේ යන ප්‍රදේශයේ කැමරා හෝ ඉන්ටකොම් භාවිත කරන්නේ නැත්නම් වහලා තියෙන දොරක් ඉස්සරහා ඉඳන් නිවැසියෙක්ට සාක්ෂි දරන විදිහ පෙන්වන්න.) (th 2වෙනි පාඩම)

  • බයිබල් පාඩම: (විනා. 5ක් හෝ අඩුවෙන්) bhs 113 18¶ (th 13වෙනි පාඩම)

  • දේශනයක්: (විනා. 5ක් හෝ අඩුවෙන්) km 1/11 4 5-7¶; 6 පි. කොටුව—තේමාව: පවුලේ නමස්කාරය සඳහා යෝජනා කිහිපයක්. (th 20වෙනි පාඩම)

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

  • ගීතිකා අංක 84

  • “ඔයාගේ කාලය සහ ශක්තිය දෙන්න පුළුවන්ද?”: (විනා. 15යි) සාකච්ඡාවක්. ‘නව ඉදි කිරීමේ ව්‍යාපෘතියකට සැලසුම් යොදයි - කෙටි වීඩියෝව’ පෙන්වන්න.

  • සභා බයිබල් පාඩම: (විනා. 30ක් හෝ අඩුවෙන්) jy 134 පරි.

  • සාරාංශය (විනා. 3ක් හෝ අඩුවෙන්)

  • ගීතිකා අංක 137 සහ යාච්ඤාව

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න