දේවවචනය නිධානයක් | නික්මයාම 29-30
යෙහෝවා දෙවියන්ට දෙන සම්මාදමක්
අතීතයේදී ශුද්ධ කූඩාරම හදද්දී කෙනෙක් දුප්පත් වුණත් පොහොසත් වුණත් ඒ ඕනම කෙනෙක්ට සැබෑ නමස්කාරයට සම්බන්ධ ඒ වැඩේට මුදලින් දායක වෙන්න අවස්ථාව තිබුණා. මේ කාලේදී යෙහෝවා දෙවියන් වෙනුවෙන් යමක් පරිත්‍යාග කරන්න අපිට පුළුවන් කොහොමද? නමස්කාර මධ්‍යස්ථාන, සමුළු ශාලා, ප්‍රාදේශීය පරිවර්තන කාර්යාල, බෙතෙල් සංකීර්ණ සහ සැබෑ නමස්කාරය වෙනුවෙන් යොදාගන්න තවත් ගොඩනැඟිලි සඳහා මුදලින් යම් සම්මාදමක් කරන එක ඒ දේ කරන්න පුළුවන් එක විදිහක්.
සැබෑ නමස්කාරය වෙනුවෙන් මුදලින් යම් සම්මාදමක් කරන එක ගැන පහත සඳහන් බයිබල් පදවලින් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?