ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 ඔක්තෝබර් 2 පි.
  • රූප වන්දනාවෙන් පලා දුවන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • රූප වන්දනාවෙන් පලා දුවන්න
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා විය යුත්තේ මන්ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන් සතුටු වෙන විදිහට නමස්කාර කරන්නේ කොහොමද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • සෑම ආකාරයක ම පිළිම වන්දනාවට එරෙහි ව ආරක්ෂා වන්න
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ගණන් කළ නොහැකි මහත් සමූහයකට යෙහෝවා දෙවියන් ආශීර්වාද කරනවා
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 ඔක්තෝබර් 2 පි.
ඊශ්‍රායෙල්වරුන් රන් වස්සා වටේ නටමින්.

දේවවචනය නිධානයක් | නික්මයාම 31-32

රූප වන්දනාවෙන් පලා දුවන්න

32:1, 4-6, 9, 10

ඊශ්‍රායෙල්වරුන් රූප නමස්කාරය ගැන හිතන විදිහ වෙනස් වෙන්න ඊජිප්තුවරුන් ඒ ගැන හිතපු විදිහ බලපාන්න ඇති. රූප නමස්කාරය කියන උගුලට අපිව අහු වෙන්න පුළුවන් විවිධ ක්‍රම අද තියෙනවා. ඒ වගේ සමහර ක්‍රම රූප නමස්කාරයක් කියන එක බැලූ බැල්මට හඳුනගන්න අමාරුයි. අපි කෙළින්ම රූප නමස්කාරයේ හවුල් නොවුණත් යෙහෝවා දෙවියන්ට මුළු හදවතින්ම නමස්කාර කරනවාට වඩා අපේම ආත්මාර්ථකාමී ආශාවන් පස්සේ අපි යනවා නම් ඒකත් රූප නමස්කාරයේ යෙදෙනවා හා සමානයි.

පින්තූරවල අදහස: එදිනෙදා වැඩකටයුතුවල යෙදෙන පවුලක සාමාජිකයන්. 1. තාත්තා කෙනෙක් ලී බඩු හදන තැනක අතිකාල වැඩ කරමින්. 2. පුතෙක් වීඩියෝ ගේම් ගහනවා. 3. අම්මා කෙනෙක් කඩයකින් බඩු මිල දී ගන්නවා.

යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරයට වඩා එදිනෙදා ජීවිතයේ දේවලට මුල් තැන දෙන්න මං පෙලඹෙන්න පුළුවන් මොන වගේ විදිවලින්ද? එහෙම වෙන එක වළක්වගන්න මට පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න