ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb20 දෙසැම්බර් 5 පි.
  • සැබෑ නමස්කාරකයන් පවිත්‍රව ඉන්න ඕනේ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සැබෑ නමස්කාරකයන් පවිත්‍රව ඉන්න ඕනේ
  • 2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යහපත් ක්‍රියා සඳහා පවිත්‍ර කරන ලද සෙනඟක්
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි ප්‍රේම කරන්නේ පවිත්‍ර අයටයි
    “දිගටම දෙවිගේ ප්‍රේමය ලබාගැනීමට උත්සාහ දරන්න”
  • දෙවිගේ සේවකයන් පවිත්‍රව සිටිය යුතුයි
    දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද?
  • යෙහෝවා දෙවියන් තම සෙනඟගෙන් පවිත්‍රකම බලාපොරොත්තු වෙනවා
    දෙවියන්ගේ ආදරය හැමදාටම ලබාගනිමු
තව තොරතුරු
2020 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb20 දෙසැම්බර් 5 පි.

දේවවචනය නිධානයක් | ලෙවී කතාව 14-15

සැබෑ නමස්කාරකයන් පවිත්‍රව ඉන්න ඕනේ

15:13-15, 28-31

දිගටම දෙවියන්ගේ ආදරය ලබන්න නම් අපි පිටතින් වගේම ඇතුළතිනුත් පවිත්‍රව ඉන්න ඕනේ. ඒකෙන් අදහස් වෙන්නේ අවට ලෝකයේ අය මොන විදිහට වැඩ කළත් අපි යෙහෝවා දෙවියන් දීලා තියෙන ප්‍රමිතිවලට අනුව ශාරීරිකවත් සදාචාරමය අතිනුත් නමස්කාරය අතිනුත් පවිත්‍රව ඉන්න ඕනෙ කියන එකයි. ස්වර්ගයේ ඉන්න අපේ ආදරණීය පියාණන් අපවිත්‍රයි කියලා සලකන ඕනම දෙයකින් අපි වැළකිලා ඉන්නවා.

පින්තූරවල අදහස: ලෝකයේ අපවිත්‍රකම පෙන්වන දර්ශන. 1. පූජකයෙක් සොල්දාදුවන් වෙනුවෙන් යාච්ඤා කරනවා. 2. පූජකවරියක් පුරුෂයන් දෙන්නෙක්ගේ විවාහයක් සිදු කරනවා. 3. සාප්පු සංකීර්ණයක ගවලෙනක් සහ නත්තල් ගහක් ප්‍රදර්ශනය කරලා තියෙනවා.

ලෝකයේ අය ඉදිරිපත් කරන අදහස් ප්‍රතික්ෂේප කරන එකෙන් මට ලැබෙන ප්‍රයෝජන මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න