ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මාර්තු 10 පි.
  • “ඔබේ උරුමය . . . මම වෙමි”

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “ඔබේ උරුමය . . . මම වෙමි”
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දෙවියන් ඔහුගේ සෙනඟට මඟ පෙන්වන්නේ කොහොමද?
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • තමන් ගැන ඕනෑවට වඩා විශ්වාසය තියන එකෙන් සහ උඩඟුකමෙන් වළකින්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවි මාගේ උරුමයයි
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දිගටම යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මාර්තු 10 පි.

දේවවචනය නිධානයක්

“ඔබේ උරුමය . . . මම වෙමි”

යෙහෝවා දෙවියන් ඔහුට සේවය කරන්න ලෙවීවරුන්ට සහ පූජකයන්ට විශේෂ වරප්‍රසාදයක් ලබා දුන්නා. ඒක මිල කරන්න බැරි තෑග්ගක් (ගණන් 18:6, 7)

ලෙවී ගෝත්‍රයේ අයට උරුමයක් විදිහට දේශයේ කොටසක් ලැබුණේ නැහැ. ඒත් යෙහෝවා දෙවියන් එයාලගේ උරුමය වුණා (ගණන් 18:20, 24; w11 9/15 13 9¶)

අනිත් ගෝත්‍රවල අය එයාලගේ පලදාවෙන් දහයෙන් කොටසක් ලෙවීවරුන්ගේ සහ පූජකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ලබා දුන්නා (ගණන් 18:21, 26, 27; w11 9/15 7 4¶)

යෙහෝවා දෙවියන් පොරොන්දු වුණා ලෙවීවරුන්ගේ සහ පූජකයන්ගේ මූලික අවශ්‍යතා සපයනවා කියලා. අපිත් කැප කිරීම් කරලා යෙහෝවා දෙවියන්ට සේවය කරනවා නම් ඔහු අපිව අනිවාර්යයෙන්ම බලාගන්නවා කියලා අපිට නිසැක වෙන්න පුළුවන්.

පින්තූරවල අදහස: යෙහෝවා දෙවියන් තමන්ගේ සේවකයන්ට අවශ්‍ය මූලික දේවල් සපයනවා. 1. සහෝදරියක් ලියුම් කවරයකට මුදල් දානවා. 2. ලියුම් කවරයක් දොරක් යටින් දාලා තියෙනවා. 3. තනියම තමන්ගේ දුවව හදා වඩා ගන්න අම්මා කෙනෙක් එයාව වැලඳගනිමින් ලියුම් කවරයේ තියෙන මුදල් දිහා බලනවා.
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න