ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජනවාරි 4 පි.
  • දිගටම යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දිගටම යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලන්න
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • “ඔබේ උරුමය . . . මම වෙමි”
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ධෛර්යය, අධිෂ්ඨානය, උද්‍යෝගය පිරුණු පුරුෂයෙක්!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දෙමාපියෙනි, මානෝවාගෙනුයි එයාගේ බිරිඳගෙනුයි ඉගෙනගන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • අකීකරුකම විනාශයට පාර කපයි
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජනවාරි 4 පි.

දේවවචනය නිධානයක්

දිගටම යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලන්න

ඊශ්‍රායෙල්වරු දිගටම යෙහෝවා දෙවියන්ගේ මඟ පෙන්වීම් පැතුවා (විනි 20:17, 18, 23; w11 9/15 32 3¶)

සිද්ධ වුණ දේ නිසා යෙහෝවාගේ නමට ඇති වුණ කැළැල නැති කරන්න ඊශ්‍රායෙල්වරු අන්තිමේදී යෙහෝවාගෙන් උදව් ඉල්ලුවා (විනි 20:26-28)

අපි දිගටම යෙහෝවාගේ මඟ පෙන්වීම් පතලා සම්පූර්ණයෙන්ම ඔහු මත රඳා ඉන්න ඕනේ (විනි 20:35; ලූක් 11:9; w11 9/15 32 5¶)

පින්තූරවල අදහස: 1. සහෝදරයෙක් බයිබලෙන් සහ අපේ ප්‍රකාශනවලින් තොරතුරු හොයලා බලනවා. 2. ඒ සහෝදරයා වෛද්‍යවරයා එක්ක කතා කරන ගමන් එයා ගන්න ප්‍රතිකාර ගැන තියෙන ලියවිල්ලක් පෙන්නනවා.

මේ ගැන හිතන්න. ‘ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙද්දී මං ඉක්මනින්ම යෙහෝවා දෙවියන්ගේ උදව් ගන්නවාද? මං දිගටම ඔහු දීලා තියෙන මඟ පෙන්වීම් හොයලා බලනවාද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න