දේවවචනය නිධානයක්
දෙමාපියෙනි, මානෝවාගෙනුයි එයාගේ බිරිඳගෙනුයි ඉගෙනගන්න
දෙවියන්ට විශ්වාසවන්තව වැඩ කරලා අනිත් අයට හොඳ ආදර්ශයක් වෙන්න (විනි 13:1, 2, 6)
යෙහෝවාගෙන් මඟ පෙන්වීම් ඉල්ලන්න (විනි 13:8; w13 8/15 16 1¶)
දරුවන්ව හික්මවන්න අදිමදි කරන්න එපා (විනි 14:1-4; w05 3/15 25 5¶)
දරුවන්ව හොඳින් ඇතිදැඩි කරන්න සංවිධානයෙන් දීලා තියෙන්නේ මොන වගේ දේවල්ද?