දේවවචනය නිධානයක්
අකීකරුකම විනාශයට පාර කපයි
මීකා එයාගේ අම්මාගෙන් සල්ලි හොරකම් කළා (විනි 17:1, 2)
මීකා රූප හදාගෙන ඒවාට නමස්කාර කළා. නමස්කාර කරන්න යෙහෝවා ඇති කරලා තිබුණ සැලැස්මට එයා ගරු කළේ නැහැ (විනි 17:4, 5, 12; it-2-E 390-391)
අන්තිමේදී මීකාට හැම දේම නැති වුණා (විනි 18:24-26; it-2-E 391 2¶)
මේ ගැන හිතන්න. ‘යෙහෝවාට කීකරු වුණ නිසා මං අද්දකින ප්‍රයෝජන මොනවාද?’