ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 නොවැම්බර් 13 පි.
  • යෙප්තා යෙහෝවාට ළැදි කෙනෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙප්තා යෙහෝවාට ළැදි කෙනෙක්
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිට ආදරේ කරපු කීකරු දුවෙක්
    දූපුතුන්ට කියා දෙන්න
  • විශ්වාසවන්ත අයට දෙවිගේ අනුමැතිය ලැබෙයි
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙප්තා යෙහෝවා දෙවිට දුන් පොරොන්දුව ඉටු කරයි
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඇය දෙවිගෙත් මිතුරන්ගෙත් ආදරය දිනාගත්තා
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 නොවැම්බර් 13 පි.

දේවවචනය නිධානයක්

යෙප්තා යෙහෝවාට ළැදි කෙනෙක්

යෙප්තා අනිත් අය කරපු වැරදි හිතේ තියාගෙන හිටියේ නැහැ (විනි 11:5-9; w16.04 7 9¶)

අතීතයේදී යෙහෝවා ඔහුගේ සෙනඟට උදව් කරපු විදිහ යෙප්තා තේරුම් අරන් හිටියා (විනි 11:12-15; it-2-E 27 2¶)

යෙප්තා හැම දේකටම වඩා අවධානය දුන්නේ පාලනය කරන්න යෙහෝවාට තියෙන අයිතිය ගැන මතු වෙලා තියෙන ප්‍රශ්නෙට (විනි 11:23, 24, 27; it-2-E 27 3¶)

පින්තූරවල අදහස: 1. සහෝදරයෙක් බයිබලය කියනවා. 2. ඒ සහෝදරයා එයාගේ බිරිඳට ආදරෙන් කතා කරනවා. 3. අනිත් අය නැඟිටලා ජාතික කොඩියට ආචාර කරද්දී ඒ යුවළ ගෞරවනීයව ඉඳන් ඉන්නවා.

මං යෙහෝවාට ළැදි කෙනෙක් කියලා පේන්නේ මං කරන මොන වගේ දේවල්වලින්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න