ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 මැයි 16 පි.
  • මත්පැන් ගැන හරි තීරණ ගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මත්පැන් ගැන හරි තීරණ ගන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබට මත්පැන් පිළිබඳව තිබෙන්නේ දේවදෘෂ්ටියක්ද?
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මත්පැන් පානය කිරීම වැරදිද?
    2006 පිබිදෙව්!
  • මත්පැන් ගැන ක්‍රිස්තියානීන් හිතන්නේ මොකක්ද?
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • මත්පැන් පානය පිළිබඳව සමබර දෘෂ්ටියක් තබාගන්න
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 මැයි 16 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

මත්පැන් ගැන හරි තීරණ ගන්න

‘බොන්නට පෙර සිතා බලන්න!’ කියන වීඩියෝ එකේ දර්ශනයක්. කෙනෙක් අල්ලන් ඉන්න මත්පැන් වීදුරුවකින් එළියට ඇවිල්ලා ඉන්න සර්පයෙක්.

මත්පැන් ගන්නවාද නැද්ද කියලා තීරණය කරද්දී ක්‍රිස්තියානීන් තමන්ව පාලනය කරගන්න එක හරිම වැදගත්. (හිතෝ 23:20, 29-35; 1කොරි 6:9, 10) කෙනෙක් මත්පැන් ගන්න තීරණය කරනවා නම් ඒකටත් සීමාවක් තියාගන්න ඕනේ. ඒ වගේම මත්පැන්වලට ඇබ්බැහි වෙන එකෙනුත් අනිත් අයට බාධාවක් වෙන විදිහට මත්පැන් බොන එකෙනුත් එයා වළකින්න ඕනේ. (1කොරි 10:23, 24; 1තිමෝ 5:23) අපි කිසිම කෙනෙක්ට, විශේෂයෙන්ම යෞවනයෙක්ට මත්පැන් ගන්න කියලා බල කරන්න හොඳ නැහැ.

‘බොන්නට පෙර සිතා බලන්න!’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.

  • මත්පැන් ගැන රජයෙන් දාලා තියෙන නීතිවලට අපි කීකරු වෙන්න ඕනෙ ඇයි?—රෝම 13:1-4

  • මත්පැන් ගන්න කියලා අනිත් අය බල කරද්දී අපි ඒකට අහු වෙන්න හොඳ නැත්තේ ඇයි?—රෝම 6:16

  • මත්පැන් නිසා වෙන්න පුළුවන් අනතුරුවලින් බේරෙන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න