ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 සැප්තැම්බර් 6 පි.
  • විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • සාර්ථක ජීවිතයකට මඟ
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවියන් වගේ හැමෝටම එක විදිහට සලකන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මේ අමාරු කාලේ සහෝදරයන්ට සවියක් වෙන්න!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • වඩ වඩා දීප්තිමත් වන ආලෝකය
    2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 සැප්තැම්බර් 6 පි.
පූජකයන් ගිවිසුම් පෙට්ටිය අරන් පිටාර ගලන යොර්දාන් ගඟ හරහා යන්න හදනවා.

පූජකයන් ගිවිසුම් පෙට්ටිය අරන් යොර්දාන් ගඟ හරහා යන්න හදනවා

දේවවචනය නිධානයක්

විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නන්න

යෙහෝවාගේ මඟ පෙන්වීම් ඥානවන්ත නැහැ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන් (යොෂු 3:12, 13; it-2-E 105; කවරයේ පින්තූරය බලන්න)

මඟ පෙන්වීම්වලට කීකරු වෙද්දී පත් කරපු පුරුෂයන් පෙරමුණ ගන්න ඕනේ (යොෂු 3:14; w13 9/15 15 17¶)

විශ්වාසය ක්‍රියාවෙන් පෙන්නද්දී යෙහෝවා දෙවියන් ආශීර්වාද කරනවා (යොෂු 3:15-17; w13 9/15 16 18¶)

පූජකයන් ගිවිසුම් පෙට්ටිය අරන් වියළිලා තියෙන යොර්දාන් ගඟ හරහා යන්න හදනවා.

අපි මුහුණ දෙන දේවල් නිසා අපිට කරන්න පුළුවන් දේවල් සීමා වෙයි. ඒත් උපරිමෙන් සේවේ හවුල් වෙනවා නම් ඒක හරියට අපිට ආශීර්වාද කරන්න අපි යෙහෝවාට හේතුවක් දෙනවා වගේ.

සේවය තහනම් කරලා තියෙන රටක සහෝදරියක් උද්‍යානයක ඉන්න ගැහැනු කෙනෙක්ට සාක්ෂි දරනවා. එයාලගේ පිටිපස්සෙන් පොලිස් නිලධාරියෙක් ඇවිදන් යනවා.
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න