ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yb16 25 පි.-27 පි. 1 ¶
  • වඩ වඩා දීප්තිමත් වන ආලෝකය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වඩ වඩා දීප්තිමත් වන ආලෝකය
  • 2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
  • සමාන තොරතුරු
  • සාර්ථක ජීවිතයකට මඟ
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔබට මතකද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෙහෝවා දෙවියන් වගේ හැමෝටම එක විදිහට සලකන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “ඔබ ඔවුන් සමඟ විවාහ සම්බන්ධකම් නොපැවැත්විය යුතුයි”
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2016 යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂික පොත
yb16 25 පි.-27 පි. 1 ¶
කෙතක වැඩ කරන අය

පසුගිය වසරෙන්

වඩ වඩා දීප්තිමත් වන ආලෝකය

අද ලෝකෙ හුඟක් අය ඉන්නේ අන්ධකාරයේ. එයාලට හොඳ මඟ පෙන්වීම් ලැබෙන්නේ නැහැ. ඒත් යෙහෝවා දෙවි හරි මඟ පෙන්වනවා කියලා තේරුම් අරගෙන ඉන්න නිසා අපි නිතරම දෙවිට යාච්ඤා කරන්නේ ‘ආලෝකය ලබා දී සත්‍ය මඟ’ අපිට පෙන්වන්න කියලයි. (ගීතා. 43:3) දෙවි හරි අවබෝධය ලබා දෙන නිසා අපේ මාවත් “අලුයම සිට මධ්‍යාහ්නය දක්වා ක්‍රමක්‍රමයෙන් වැඩි වන දීප්තිමත් ආලෝකය” වගේ. (හිතෝ. 4:18) ඒ නිසා සංවිධානයක් විදිහටත් ඉගැන්වීම් අතිනුත් අපි වඩ වඩා දියුණු වෙනවා. මෑත අවුරුදුවලදී අපේ අවබෝධය තවත් පැහැදිලි වෙලා තියෙන්නේ කොහොමද කියලා දැන් බලමු.

2012

“ඒ සියලු රාජ්‍යවල්”—දානි. 2:44

w12 6/15 17 පි.

මොර්දෙකයි සහ එස්තර් “කොල්ලය බෙදාගන්නේය”—උත්. 49:27

w12 1/1 29 පි.

“දරුණු පෙනුමක් ඇති රජෙක්” කළ විනාශය—දානි. 8:23, 24

w12 6/15 16 පි.

නෙබුකද්නෙෂර් සිහිනෙන් දැක්ක රූපයේ පාදවල ඇඟිලි—දානි. 2:41-43

w12 6/15 16 පි.

හත්වන ලෝක අධිරාජ්‍යය මතු වීම

w12 6/15 15, 19 පි.

2013

“විශ්වාසවන්ත නුවණ ඇති දාසයා”—මතෙ. 24:45-47

w13 7/15 8, 20-25 පි.

“දුෂ්ට දාසයා”—මතෙ. 24:48-51

w13 7/15 24 පි.

හර්–මගෙදොන් එද්දී අභිෂේක ලත් අය පොළොවේ නැහැ

w13 7/15 5 පි.

‘ඇසිරියානු ජාතිකයන් අපේ දේශය ආක්‍රමණය කරද්දී’—මීකා 5:5

w13 11/15 20 පි.

තෝරාගත්ත අයව රැස් කිරීම—මතෙ. 24:31; මාක් 13:27

w13 7/15 5 පි.

මහත් පීඩාව

w13 7/15 3-8 පි.

තිරිඟු සහ කිරිඳි ගැන උපමාව—මතෙ. 13:24-30

w13 7/15 13-14 පි.

යේසුස් එන්නේ කවදද?—මතෙ. 24 සහ 25 පරි.

w13 7/15 7-8, 24 පි.

1914 සිට 1919 දක්වා යේසුස් සංකේතවත් දේවමාලිගාව සෝදිසි කරයි—මලා. 3:1-4

w13 7/15 11-12 පි.

“යෙහෝවා” යන නමේ අර්ථය

sgd 5 පි.

2014

වැඩිමහල්ලන්ව සහ සහායක සේවකයන්ව පත් කිරීම

w14 11/15 28-29 පි.

මුල් සියවසේ යුදෙව්වන් ගැලවුම්කරුව ‘අපේක්ෂා’ කරන්න හේතු—ලූක් 3:15

w14 2/15 26-27 පි.; w14 6/15 22 පි.

යේසුස්ගේ අනුගාමිකයන්ව පවිත්‍ර කරපු කාලය—මලා. 3:1-4

w14 11/15 30 පි.

නැවත නැඟිටීමෙන් පස්සේ විවාහ වීම—ලූක් 20:34-36

w14 8/15 29-30 පි.

“දෙවි පිහිටුවා ඇති අත්තිවාරම ස්ථිරය”—2 තිමෝ. 2:19

w14 7/15 8-9, 13 පි.

සාක්ෂිකරුවන් දෙදෙනා—එළි. 11 පරි.

w14 11/15 30 පි.

2015

මාගොග් දේශයේ ගොග්—එස. 38 සහ 39 පරි.

w15 5/15 29-30 පි.

සහෝදරියක් බයිබල් පාඩමක් කරද්දී හිස වසාගත යුතු අවස්ථා

w15 2/15 30 පි.

තලෙන්ත ගැන උපමාව—මතෙ. 25:14-30

w15 3/15 20-24 පි.

අවිවාහක තරුණියන් දසදෙනා ගැන උපමාව—මතෙ. 25:1-13

w15 3/15 13-16 පි.

බයිබලයේ තියෙන යම් දේවලින් නියෝජනය වන දේ

w15 3/15 9-11, 17-18 පි.; w15 6/15 32 පි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න