ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජනවාරි 6 පි.
  • වෙනස් නොවෙන ආදරයක් පෙන්නමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • වෙනස් නොවෙන ආදරයක් පෙන්නමු
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා වගේ අනිත් අයට නොසැලෙන ආදරයක් පෙන්නන්න
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • “ඔබ යන ඕනෑම තැනකට මමත් යනවා”
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ගුණයහපත් ස්ත්‍රියක්
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • රූත් සහ නායොමි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජනවාරි 6 පි.

දේවවචනය නිධානයක්

වෙනස් නොවෙන ආදරයක් පෙන්නමු

[‘රූත් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

නායොමි රූත්ටයි ඕපාටයි කිව්වා ආයෙත් මෝවබ් දේශයට යන්න කියලා (රූත් 1:8-13; w16.02 14 5¶)

යෙහෝවා දෙවියන්වයි නායොමිවයි අත්හරින්න රූත් කැමති වුණේ නැහැ (රූත් 1:16, 17; w16.02 14 6¶)

පින්තූරවල අදහස: 1. අම්මෙකුයි චූටි දුවෙකුයි වීඩියෝ කෝල් එකක. 2. යුවළක් ඒ අම්මාටයි දුවටයි කෑමකුයි බඩු මල්ලකුයි අරන් එනවා.

නොසැලෙන ආදරයක් පෙන්නන කෙනෙක්ගේ ආදරේ කවදාවත් අඩු වෙන්නේ නැහැ. මොන දේ වුණත් එයා ආදරේ කරන අයව අත්හරින්නේ නැතුව ඒ අය ළඟින්ම ඉන්නවා. යෙහෝවා අපිට පෙන්නන්නෙත් ඒ වගේ පුදුමාකාර ආදරයක්. (ගීතා 63:3) අපිත් අනිත් අයට ඒ වගේ වෙනස් නොවෙන ආදරයක් පෙන්නන්න ඕනේ.—හිතෝ 21:21.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න