ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 මාර්තු 2 පි.
  • හිතුමතේට වැඩ කරන්න එපා!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • හිතුමතේට වැඩ කරන්න එපා!
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පූජාවලට වඩා කීකරුකම වටිනවා
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාවුල් මුලදී නිහතමානී කෙනෙක්
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • උඩඟුකමේ ප්‍රතිඵලය නින්දාවට පත්වීමයි
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “පූජාවලට වඩා කීකරුකම වටිනවා”
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 මාර්තු 2 පි.
හිතුමතේට වැඩ කරන සාවුල් රජ දවන පූජාවක් ඔප්පු කරනවා.

දේවවචනය නිධානයක්

හිතුමතේට වැඩ කරන්න එපා!

සාවුල් රජට හිතුණා එයා ලොකු අමාරුවක වැටෙන්නයි යන්නේ කියලා (1සාමු 13:5-7)

සාවුල් නිහතමානීව යෙහෝවා දෙවියන් දීපු මඟ පෙන්වීම් පිළිපදිනවා වෙනුවට හිතුමතේට වැඩ කළා (1සාමු 13:8, 9; w00 8/1 13 17¶)

යෙහෝවා දෙවියන් සාවුල්ට හික්මවීමක් දුන්නා (1සාමු 13:13, 14; w07 6/15 27 8¶)

හිතුමතේට වැඩ කරන කෙනෙක් නිහතමානී කෙනෙක්ට වඩා හාත්පසින්ම වෙනස්. මොකද ඒ වගේ කෙනෙක් හිතන්නේ බලන්නේ නැතුව තමන්ට අයිති නැති දේවල් කරනවා. ඒ විදිහට වැඩ කරන්න කෙනෙක් පෙලඹෙන්න පුළුවන් මොන වගේ අවස්ථාවලදීද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න