ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 මාර්තු 3 පි.
  • පූජාවලට වඩා කීකරුකම වටිනවා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පූජාවලට වඩා කීකරුකම වටිනවා
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • හිතුමතේට වැඩ කරන්න එපා!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • හිතේ තියෙන හැම දේම යෙහෝවාට කියන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔයාගේ රජ කවුද?
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දාවිත්ගේ යුධ උපක්‍රමය
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 මාර්තු 3 පි.
කඩුවක් අතේ තියන් ඉන්න ඊශ්‍රායෙල් සොල්දාදුවෙක්ට සාවුල් කියනවා ආගග්ව මරන්න එපා කියලා. ඊට පිටිපස්සෙන් සොල්දාදුවෙක් බැටළු රැළක් දක්කන් යනවා.

දේවවචනය නිධානයක්

පූජාවලට වඩා කීකරුකම වටිනවා

කරන්න ඕන දේවල් ගැන යෙහෝවා දෙවියන්ගේ අනාගතවක්තෘවරයා සාවුල්ට පැහැදිලිව කිව්වා (1සාමු 15:3)

යෙහෝවා කියපු සමහර දේවල්වලට කීකරු වුණේ නැති එක ගැන සාවුල් නිදහසට හේතු කිව්වා (1සාමු 15:13-15)

යෙහෝවා දෙවියන්ට අකීකරු වෙන අයගේ නමස්කාරය ඔහු පිළිගන්නේ නැහැ (1සාමු 15:22, 23; w07 6/15 26 4¶; it-2-E 521 2¶)

මේ ගැන හිතන්න. ‘යෙහෝවා සංවිධානය මාර්ගයෙන් දෙන හැම මඟ පෙන්වීමකටම මං ඉක්මනින්ම කීකරු වෙනවාද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න