ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 ජනවාරි 14 පි.
  • ඔයාගේ රජ කවුද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාගේ රජ කවුද?
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පූජාවලට වඩා කීකරුකම වටිනවා
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දාවිත්ගේ යුධ උපක්‍රමය
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • හිතුමතේට වැඩ කරන්න එපා!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවාගෙන් උදව් අරන් ධෛර්යවත් වෙන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 ජනවාරි 14 පි.
සාමුවෙල් ඊශ්‍රායෙල්වරු කීපදෙනෙක් එක්ක කතා කරද්දී අහස දිහාවට අත දික් කරනවා.

දේවවචනය නිධානයක්

ඔයාගේ රජ කවුද?

හිතුමතේට වැඩ කරපු ඊශ්‍රායෙල්වරු රජෙක්ව ඉල්ලුවා (1සාමු 8:4, 5; it-2-E 163 1¶)

පාලකයා විදිහට යෙහෝවා දෙවියන් හිටියත් ඊශ්‍රායෙල්වරු ඒකෙන් සෑහීමට පත් වුණේ නැහැ (1සාමු 8:7, 8; w11 1/1 27 2¶)

රජෙක්ව පත් කරගත්තොත් අද්දකින්න වෙන ප්‍රතිඵල ගැන යෙහෝවා අනතුරු ඇඟෙව්වා (1සාමු 8:9, 18; w10 1/15 30 9¶)

අතීතයේ ඉඳලාම යෙහෝවා දෙවියන් තමයි මුළු විශ්වයේම පාලකයා විදිහට හිටියේ. ඔහු තමන්ගේ සේවකයන්ට ආදරෙන්, ගෞරවෙන් සලකනවා. අපි දිගටම ඔහුට කීකරු වෙලා ඔහුගේ පාලනයට සහයෝගය දෙනවා නම් හැමදාටම ආශීර්වාද අද්දකින්න පුළුවන්.

මේ ගැන හිතන්න. ‘මගේ පාලකයා විදිහට යෙහෝවා දෙවියන්ව පිළි අරන් ඉන්නවා කියලා මං පෙන්නන්නේ කොහොමද?’

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න