ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 මැයි 2 පි.
  • දාවිත්ගේ යුධ උපක්‍රමය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දාවිත්ගේ යුධ උපක්‍රමය
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පූජාවලට වඩා කීකරුකම වටිනවා
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා පියවර ගන්න කල් ඉවසීමෙන් ඉන්න!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ආශීර්වාද ලැබෙද්දී දිගටම නිහතමානී වෙන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාවුල් මුලදී නිහතමානී කෙනෙක්
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 මැයි 2 පි.

දේවවචනය නිධානයක්

දාවිත්ගේ යුධ උපක්‍රමය

සාවුල්ගෙන් බේරෙන්න හොඳ ක්‍රමයක් දාවිත් හොයාගත්තා (1සාමු 27:5-7; it-1-E 41)

දාවිත් යූදා දේශයේ දේශ සීමා ආරක්ෂා කළා (1සාමු 27:8, 9; w21.03 4 8¶)

දාවිත් හැම තොරතුරක්ම ආකිෂ්ට කිව්වේ නැහැ (1සාමු 27:10-12; it-2-E 245 6¶)

පොලිස් නිලධාරීන් ප්‍රශ්න කරද්දී සහෝදරයෙක් නිහඬව ඉන්නවා.

බලධාරීන් අපේ වැඩකටයුතු තහනම් කරන්නත් සහෝදරයන් ගැන අපෙන් ප්‍රශ්න කරන්නත් ඉඩ තියෙනවා. ඒ වගේ වෙලාවට නිහඬව ඉන්න එක තමයි හොඳම දේ. එතකොට සහෝදරයන්ගේ ජීවිත අනතුරේ නොදා ඉන්න අපිට පුළුවන්.—හිතෝ 10:19; 11:12; දේශ 3:7.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න