ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 27
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

1 සාමුවෙල් පොතේ සාරාංශයක්

      • පිලිස්තිවරු දාවිත්ට ෂික්ලග් නගරයේ ජීවත් වෙන්න ඉඩ දෙයි (1-12)

1 සාමුවෙල් 27:1

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 19:18; 22:1, 5
  • +1සාමු 18:29; 23:23

1 සාමුවෙල් 27:2

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:13; 30:9
  • +1සාමු 21:10, 14; 27:12

1 සාමුවෙල් 27:3

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 25:43
  • +1සාමු 25:39, 42

1 සාමුවෙල් 27:4

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 23:14; 26:25

1 සාමුවෙල් 27:6

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 19:1, 5; 1සාමු 30:1; 2සාමු 1:1; 1ලේක 12:1, 20

1 සාමුවෙල් 27:7

හරස් යොමු දැක්වීම්

  • +1සාමු 29:3

1 සාමුවෙල් 27:8

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:1, 2
  • +උත් 36:12; නික් 17:8, 14; ගණන් 13:29; 1සාමු 15:2; 2සාමු 1:1
  • +උත් 25:17, 18; නික් 15:22; 1සාමු 15:7

1 සාමුවෙල් 27:9

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 25:19; 1සාමු 15:3

1 සාමුවෙල් 27:10

පාදසටහන්

  • *

    හෝ, “නෙගෙබ් පළාතේ.”

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 15:1, 2
  • +1ලේක 2:9
  • +ගණන් 24:21; 1සාමු 15:6

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

1 සාමු. 27:11සාමු 19:18; 22:1, 5
1 සාමු. 27:11සාමු 18:29; 23:23
1 සාමු. 27:21සාමු 25:13; 30:9
1 සාමු. 27:21සාමු 21:10, 14; 27:12
1 සාමු. 27:31සාමු 25:43
1 සාමු. 27:31සාමු 25:39, 42
1 සාමු. 27:41සාමු 23:14; 26:25
1 සාමු. 27:6යොෂු 19:1, 5; 1සාමු 30:1; 2සාමු 1:1; 1ලේක 12:1, 20
1 සාමු. 27:71සාමු 29:3
1 සාමු. 27:8යොෂු 13:1, 2
1 සාමු. 27:8උත් 36:12; නික් 17:8, 14; ගණන් 13:29; 1සාමු 15:2; 2සාමු 1:1
1 සාමු. 27:8උත් 25:17, 18; නික් 15:22; 1සාමු 15:7
1 සාමු. 27:9ද්වි 25:19; 1සාමු 15:3
1 සාමු. 27:10යොෂු 15:1, 2
1 සාමු. 27:101ලේක 2:9
1 සාමු. 27:10ගණන් 24:21; 1සාමු 15:6
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
1 සාමුවෙල් 27:1-12

පළවෙනි සාමුවෙල්

27 ඒත් දාවිත් මෙහෙම හිතුවා. “මං දන්නවා කොයි වෙලාවක හරි සාවුල් මාව මරලා දානවා. හොඳම දේ තමයි පිලිස්තිවරුන්ගේ දේශයට පලා යන එක.+ මං ඊශ්‍රායෙල්වලින් පලා ගිහින් කියලා සාවුල් දැනගත්තාම එයා මාව හොයන එක අත්හැරලා දායි.”+ 2 ඉතින් දාවිත් එයාත් එක්ක හිටපු මිනිස්සු 600දෙනා+ එක්ක ගාත්වල රජ වන ආකිෂ්+ ළඟට ගියා. ආකිෂ් මායොක්ගේ පුතා. 3 දාවිත් දිගටම ගාත්වල රජ වුණ ආකිෂ් ළඟ ජීවත් වුණා. දාවිත් එක්ක එයාගේ භාර්යාවන් දෙන්නාත් හිටියා. එක් කෙනෙක් යෙෂ්‍රෙයෙල්වල අහිනොවම්.+ අනිත් කෙනා අබිගායිල්.+ අබිගායිල් කලින් විවාහ වෙලා හිටියේ කර්මෙල්වල නාබල් එක්ක. දාවිත් එක්ක ගිය අනිත් පුරුෂයොත් එයාලාගේ පවුල් එක්ක එහේ ජීවත් වුණා. 4 දාවිත් ගාත්වලට පලා ගිහින් කියලා සාවුල්ට ආරංචි වුණාම එයා දාවිත් පස්සේ පන්නන එක අත්හැරලා දැම්මා.+

5 දවසක් දාවිත් ආකිෂ් රජට මෙහෙම කිව්වා. “මගේ ස්වාමීනි, මං ඔබත් එක්ක මේ රාජකීය නුවරේ ජීවත් වෙන එක එච්චර සුදුසු නැහැ. ඔබ මං ගැන සතුටුයි නම් ගම්බද පැත්තකට ගිහින් ජීවත් වෙන්න මට අවසර දෙන්න.” 6 එදා ආකිෂ් රජ දාවිත්ට ෂික්ලග්+ නගරයේ ජීවත් වෙන්න අවසර දුන්නා. ෂික්ලග් නගරය මේ වෙන කල්ම යූදා රජවරුන්ට අයිති වෙන්නේ ඒ නිසයි.

7 දාවිත් පිලිස්තිවරුන්ට අයිති ඒ ගම්බද පළාතේ අවුරුද්දකුත් මාස හතරක් ජීවත් වුණා.+ 8 සමහර දවස්වලදී දාවිත් සහ එයාත් එක්ක හිටපු පුරුෂයන් ගෙෂූර්වරුන්ටයි,+ ගිර්ෂිවරුන්ටයි, අමලෙක්වරුන්ටයි+ විරුද්ධව සටනට ගියා. මොකද ඒ ජාතීන් ජීවත් වුණේ තේලාම් ඉඳන් ෂුර්+ දක්වාත් ඊජිප්තුව දක්වාත් තියෙන ප්‍රදේශයේ. 9 දාවිත් ඒ ජාතීන්ට පහර දීලා එයාලාගේ ඇඳුම් පැලඳුම්, එළු බැටළු රැළවල්, ගව රැළවල්, ඔටුවන් සහ බූරුවන්ව පැහැරගත්තා. ඒත් එයා ඒ තැන්වල හිටපු පුරුෂයන් සහ ස්ත්‍රීන් හැමෝවම මරලා දැම්මා.+ එහෙම කරලා දාවිත් ආයෙත් ආකිෂ් රජ ළඟට ගියා. 10 ඒ වගේ වෙලාවලදී ආකිෂ් රජ “අද ඔයා මේ දේවල් පැහැරගත්තේ කාගෙන්ද” කියලා ඇහුවා. එතකොට දාවිත් “යූදාවලට දකුණු පැත්තේ*+ ඉන්න අයගෙන්” නැත්තම් “යෙරාමෙයෙල්වරුන්ගේ+ දේශයට දකුණින් ඉන්න අයගෙන්” එහෙමත් නැත්නම් “කේනිවරුන්ගේ+ දේශයට දකුණින් ඉන්න අයගෙන්” කියලා කිව්වා. 11 දාවිත් එයා පහර දුන්න ප්‍රදේශවල හිටපු කිසිම පුරුෂයෙක්වත් ස්ත්‍රියක්වත් ගාත්වලට එක්කන් ආවේ නැහැ. ඒ හැමෝවම එයා මරලා දැම්මා. මොකද දාවිත් මෙහෙම කිව්වා. “අපි එයාලව ගාත්වලට අරන් ආවොත් ‘දාවිත් අපිට මෙහෙම කළා’ කියකිය එයාලා අපිව පාවලා දෙයි.” (දාවිත් පිලිස්තිවරුන්ගේ ගම්බද පළාතේ ජීවත් වුණ කාලේ පුරාම ඒ විදිහට කළා.) 12 ආකිෂ් රජත් දාවිත් කියපු දේ විශ්වාස කළා. එයා මෙහෙම හිතුවා “දැන් ඊශ්‍රායෙල්වරු අනිවාර්යයෙන්ම දාවිත්ට වෛර කරනවා ඇති. ඒ නිසා එයා හැමදාටම මගේ සේවකයෙක් විදිහට ඉඳියි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න