ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 මාර්තු 12 පි.
  • යෙහෝවා පියවර ගන්න කල් ඉවසීමෙන් ඉන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවා පියවර ගන්න කල් ඉවසීමෙන් ඉන්න!
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ආශීර්වාද ලැබෙද්දී දිගටම නිහතමානී වෙන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දාවිත්ගේ යුධ උපක්‍රමය
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ධෛර්යවන්තව, සූක්ෂ්මව කරපු මෙහෙයුමක්!
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවාගෙන් උදව් අරන් ධෛර්යවත් වෙන්න
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 මාර්තු 12 පි.
දාවිත් සහ එයාත් එක්ක ඉන්න කෙනෙක් හැංගිලා ඉද්දී සාවුල් රජ ගුහාවෙන් එළියට යනවා. කඩුවක් අතේ තියන් ඉන්න ඒ කෙනාට දාවිත් අතින් සංඥා කරලා කියනවා සාවුල් රජව මරන්න එපා කියලා.

දේවවචනය නිධානයක්

යෙහෝවා පියවර ගන්න කල් ඉවසීමෙන් ඉන්න!

මුහුණ දෙමින් හිටිය පීඩාව නවත්වගන්න දාවිත්ට අවස්ථාවක් ලැබුණා (1සාමු 24:3-5)

දාවිත් කාරණේ තමන්ගේ අතට ගන්නවා වෙනුවට ඒ දිහා යෙහෝවා බලන විදිහට බැලුවා (1සාමු 24:6, 7)

යෙහෝවා දෙවියන් අනිවාර්යයෙන්ම ප්‍රශ්නෙට විසඳුමක් දෙනවා කියලා දාවිත් විශ්වාස කළා (1සාමු 24:12, 15; w04 4/1 16 8¶)

අපිට හිතෙන විදිහට ප්‍රශ්නයක් විසඳගන්න හදනවා වෙනුවට දාවිත් වගේ අපිත් යෙහෝවා පියවර ගන්න කල් ඉවසීමෙන් බලන් ඉන්න ඕනේ.—යාකො 1:4; w04 6/1 22-23.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න