දේවවචනය නිධානයක්
ආශීර්වාද ලැබෙද්දී දිගටම නිහතමානී වෙන්න
ඊශ්‍රායෙල් සෙනඟ දාවිත්ට ප්‍රශංසා කළා (1සාමු 18:5-7; w04 4/1 15 4¶)
දාවිත් කරපු හැම දේටම යෙහෝවා දෙවියන් ආශීර්වාද කළා (1සාමු 18:14)
දාවිත් දිගටම නිහතමානීව හිටියා (1සාමු 18:22, 23; w18.01 28 6-7¶)
යෙහෝවාගේ ආශීර්වාද ලැබෙද්දී අපි දිගටම නිහතමානීව ඉන්න එක වැදගත් ඇයි? එහෙම කරන්න උදව් වෙන්නේ මොනවාද?