යහපත් ක්‍රිස්තියානීන් වෙමු | අලුත් සේවා වසරට ඉලක්කයක්!
ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න
මේ පාසැලට ඇතුල් වෙන්න නම් ජීවිතේ ප්‍රශ්න නැතුව ලස්සනට ගලාගෙන යන්න ඕනෙ කියලා හිතන්න එපා. අයදුම් කරන කෙනාට යෙහෝවා එක්ක හොඳ බැඳීමක් තියෙනවා නම්, එයා සංවිධානයෙන් දෙන ඕනෙම පැවරුමක් භාරගන්න කැමති නම් ඊට වඩා දෙයක් එයාට ඕනෙ නැහැ.—යෙසා 6:8.
‘සේවය කරන්න තියෙන විශාල ප්‍රස්තාව විශ්වාසයෙන් භාරගන්න - ශුභාරංචිය ප්‍රකාශ කරන්නන්ගේ පාසැලට අයදුම් කරන්න’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
SKE එකට අයදුම් කරනවාද නැද්ද කියලා ගේබ්‍රියෙල් හිත හිත හිටියේ ඇයි? ෆිලිප්පි 4:13 ගැන හොඳට හිතපු එක එයාට උදව් වුණේ කොහොමද?