ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 සැප්තැම්බර් 12 පි.
  • පුහුණුවෙන් ප්‍රයෝජන ගන්න!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පුහුණුවෙන් ප්‍රයෝජන ගන්න!
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • එලිෂා වගේ වෙන්න
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ආත්ම-පරිත්‍යාගිත්වයේ සහ පක්ෂපාතිත්වයේ ආදර්ශයක්
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • වැඩිමහල්ලන් අනිත් අයව පුහුණු කරන්නේ කොහොමද?
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 සැප්තැම්බර් 12 පි.
එලියා එයාගේ නිල වස්ත්‍රය ගලවලා යොර්දාන් ගඟේ වතුරට ගැහුවාම ගඟ දෙබෑ වෙනවා එලිෂා බලන් ඉන්නවා.

එලියා ආශ්චර්යයක් කරද්දී එලිෂා ඒ දිහා බලන් ඉන්නවා

දේවවචනය නිධානයක්

පුහුණුවෙන් ප්‍රයෝජන ගන්න!

[‘2 රාජාවලිය පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

එලියා ආශ්චර්යයක් කරද්දී එලිෂා ඒ දිහා බලන් හිටියා (2රාජා 2:8; w15 4/15 13 15¶; කවරයේ පින්තූරය බලන්න)

එලිෂා එයාට ලැබුණ හොඳ පුහුණුව නිහතමානී විදිහට පාවිච්චි කෙරුවා (2රාජා 2:13, 14; w15 4/15 13 16¶)

සහෝදරයක් දේශනයක් දෙන විදිහ පුහුණු වෙනවා වැඩිමහල්ලෙක් අහන් ඉන්නවා. වැඩිමහල්ලාගේ අතේ ‘උගන්වන’ සඟරාව තියෙනවා.

සභාවේ ඉන්න අයව පුහුණු කරන්න යෙහෝවා පවරලා තියෙන්නේ වැඩිමහල්ලන්ට. (2තිමෝ 2:2) එයාලා ඔයාව පුහුණු කරන්න අහද්දී ඒකට කැමති වෙන්න. නිහතමානී වෙන්න. ලැබෙන වගකීම විශ්වාසයෙන් ඉටු කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න