ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 නොවැම්බර් 8 පි.
  • මුළු හදවතින්ම දරන වෑයමටයි ආශීර්වාද ලැබෙන්නේ!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මුළු හදවතින්ම දරන වෑයමටයි ආශීර්වාද ලැබෙන්නේ!
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • නරක ඇසුරට වැටුණු යෙහෝයාෂ්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපේ හතුරෝ බලන්නේ අපිව දුර්වල කරන්න!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • බලයට කෑදර, දුෂ්ට රැජිනක් දඬුවම් ලබයි!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඒ අයට වඩා විශාල පිරිසක් අපිත් එක්ක ඉන්නවා!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 නොවැම්බර් 8 පි.
අසනීප වෙලා ඇඳේ ඉන්න එලිෂා යෙහෝයාෂ් රජට උපදෙස් දෙනවා. රජගේ අතේ ඊතල හතරක් තියෙනවා.

දේවවචනය නිධානයක්

මුළු හදවතින්ම දරන වෑයමටයි ආශීර්වාද ලැබෙන්නේ!

ඊශ්‍රායෙල්වරු සිරියානුවන්ව පරද්දනවා කියලා පෙන්නන විදිහේ දෙයක් කරන්න කියලා යෙහෝයාෂ් රජට එලිෂා කිව්වා (2රාජා 13:15-18)

ඒ කියපු දේ යෙහෝයාෂ් මුළු හදවතින්ම කෙරුවේ නැහැ. ඒ නිසා සිරියානුවන්ව සම්පූර්ණෙන්ම පරද්දන්න රජට බැරුව ගියා (2රාජා 13:19; w10 4/15 26 11¶)

යෙහෝවාගේ ආශීර්වාද නොඅඩුව ලැබෙන්නේ මහත් උනන්දුවකින් ඔහුගේ මඟ පෙන්වීම් පතන අයටයි (හෙබ්‍රෙ 11:6; w13 11/1 11 5-6¶)

මේ ගැන හිතන්න. බයිබලේ කියවන එක, රැස්වීම් යන එක, සේවයේ හවුල් වෙන එක වගේ දේවල් මම කරන්නේ මුළු හදවතින්මයි කියලා පෙන්නනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න