ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජනවාරි 10 පි.
  • යෙහෝවාගේ කැමැත්ත කරන්න තියෙන ආශාව වැඩි කරගමු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෙහෝවාගේ කැමැත්ත කරන්න තියෙන ආශාව වැඩි කරගමු
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දාවිත් සහ සාවුල්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • “පූජාවලට වඩා කීකරුකම වටිනවා”
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දාවිත්ට පලා යන්න අවශ්‍ය වුණ හේතුව
    මගේ බයිබල් කතන්දර පොත
  • 1 සාමුවෙල් පොතේ සාරාංශයක්
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජනවාරි 10 පි.
පින්තූරවල අදහස: 1. සාවුල් රජ උඩගු විදිහට පූජසනේ උඩ පූජාවක් ඔප්පු කරනවා. 2. හේවායන් අරන් ආපු වතුර බොන එක දාවිත් ප්‍රතික්ෂේප කරනවා.

දේවවචනය නිධානයක්

යෙහෝවාගේ කැමැත්ත කරන්න තියෙන ආශාව වැඩි කරගමු

සාවුල් යෙහෝවාට පිටුපෑවා. ඒ නිසා යෙහෝවා එයාව ප්‍රතික්ෂේප කළා (1ලේක 10:13, 14)

සාවුල් වෙනුවට යෙහෝවා දාවිත්ව රජ විදිහට පත් කෙරුවා (1ලේක 11:3)

සාවුල්ට වඩා දාවිත් වෙනස්. එයා වැඩ කෙරුවේ යෙහෝවාගේ නීති සහ ප්‍රතිපත්තිවලට එකඟව (1ලේක 11:15-19; w12 11/15 6 12-13¶)

යෙහෝවාගේ කැමැත්ත කරන්න දාවිත් ගොඩක් ආස වුණා. (ගීතා 40:8) අපිටත් පුළුවන් හරි දේ කරන්න තියෙන ආසාව තව වැඩි කරගන්න. ඒකට, දේවල් දිහා දෙවියන් බලන විදිහට බලන්න ඉගෙනගන්න ඕනේ.—ගීතා 25:4; w18.06 17 5-6¶.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න