ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මාර්තු 2 පි.
  • දේවමාලිගාවේ නමස්කාරය ඉතාම හොඳින් සංවිධානය වෙයි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දේවමාලිගාවේ නමස්කාරය ඉතාම හොඳින් සංවිධානය වෙයි!
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ලෙවීවරුන් ඉටු කරපු සේවය
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සාධාරණ විනිශ්චයක් කරන්න උදව් වෙන ප්‍රතිපත්ති
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවියන් දුප්පත් අය ගැන සැලකිලිමත්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඊශ්‍රායෙල්වරුන්ගේ කඳවුරෙන් ඉගෙනගන්න පුළුවන් දේවල්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මාර්තු 2 පි.

දේවවචනය නිධානයක්

දේවමාලිගාවේ නමස්කාරය ඉතාම හොඳින් සංවිධානය වෙයි!

දාවිත් රජ දේවමාලිගාවේ සේවය කරන්න ලෙවීවරුන්ව සහ පූජකයන්ව පත් කළා (1ලේක 23:6, 27, 28; 24:1, 3; it-2-E 241, 686)

සංගීත වැඩ බලාගන්න ඉතා දක්ෂ සංගීතඥයන්ව සහ ආධුනිකයන්ව පත් කළා (1ලේක 25:1, 8; it-2-E 451-452)

දොරටු පාලකයන්, භාණ්ඩාගාරිකයන් සහ වෙනත් වැඩකටයුතු බලාගන්න නිලධාරීන් විදිහට ලෙවීවරුන්ව පත් කළා (1ලේක 26:16-20; it-1-E 898)

රැස්වීමකට කලින් නමස්කාර මධ්‍යස්ථානයට ඇවිත් ඉන්න සහෝදර සහෝදරියන්. 1. එයාලා එක් එක් කෙනාව ආශ්‍රය කරනවා. 2. සහෝදරයෙක් සහෝදරියකට දැන්වීම් පුවරුවේ තියෙන නිවේදනයක් පෙන්නනවා. 3. සහෝදරියක් සම්මාදමක් දානවා. 4. පොත් අංශයේ සහෝදරයෙක් සහෝදරියකට පොතක් දෙනවා. 5. සහෝදරයෙක් වේදිකාවේ තියෙන මයික් එකක් හදනවා. 6. සහෝදරයෙක් එයාගේ පුතා එක්ක පිරිසිදු කරනවා.

යෙහෝවාට කරන නමස්කාරය සංවිධානය කරලා තියෙන විදිහ බලද්දී යෙහෝවා මොන වගේ දෙවි කෙනෙක්ද කියලා තේරුම්ගන්න පුළුවන්.—1කොරි 14:33.

මේ ගැන හිතලා බලන්න. යෙහෝවා කැමති විදිහට අද සභාව හොඳින් සංවිධානය කරලා තියෙන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න