ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb21 ජනවාරි 14 පි.
  • ලෙවීවරුන් ඉටු කරපු සේවය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ලෙවීවරුන් ඉටු කරපු සේවය
  • 2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • දේවමාලිගාවේ නමස්කාරය ඉතාම හොඳින් සංවිධානය වෙයි!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවියන් දුප්පත් අය ගැන සැලකිලිමත්
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “ඔබේ උරුමය . . . මම වෙමි”
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා දෙවි මාගේ උරුමයයි
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb21 ජනවාරි 14 පි.
පින්තූරවල අදහස: ලෙවීවරුන් විවිධ කාර්යයන් ඉටු කරනවා. 1. ලෙවීවරයෙක් තඹ භාජනයට වතුර වත් කරනවා. 2. ලෙවීවරයෙක් මැටි භාජන පිරුණු කරත්තයක් ඇදන් යනවා. 3. ලෙවීවරයෙක් මැටි භාජනයක් කරේ තියාගෙන යනවා.

දේවවචනය නිධානයක්

ලෙවීවරුන් ඉටු කරපු සේවය

ඊශ්‍රායෙල් සෙනඟගේ කුලුඳුලන් වෙනුවට යෙහෝවා දෙවියන් ලෙවීවරුන්ව ගත්තා (ගණන් 3:11-13; it-2-E 683 3¶)

ලෙවීවරුන්ට හුඟක් විශේෂ කාර්යයන් පැවරුණා (ගණන් 3:25, 26, 31, 36, 37; it-2-E 241)

ලෙවීවරුන්ට පැවරිලා තිබුණ මුළු වැඩ කොටසම කරන එක බලාපොරොත්තු වුණේ වයස අවුරුදු 30ත් 50ත් අතර හිටපු අයගෙන් විතරයි (ගණන් 4:46-48; it-2-E 241)

පූජකයන්ගේ කාර්යයන් පැවරිලා තිබුණේ ආරොන්ගේ පවුලේ පුරුෂයන්ට විතරයි. අනිත් ලෙවී පුරුෂයන්ට පැවරිලා තිබුණේ පූජකයන්ට සහාය දෙන එකයි. ඒ වගේ අදත් පෙරමුණ අරන් වැඩ කරන සමහර සහෝදරයන් සභාවේ බැරෑරුම් වගකීම් ඉටු කරද්දී අනිත් සහෝදරයන් නමස්කාරයට සම්බන්ධ වෙනත් වැඩකටයුතුවලට සහාය වෙනවා.

 යෞවන සහෝදරයෙක් සභාවේ පොත් පත් ඇණවුම පරෙස්සමින් බලනවා. වැඩිහිටි සහෝදරයෙක් ඒ දිහා සිනාමුසු මුහුණින් ඒ දිහා බලන් ඉන්නවා.
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න